Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dragons: Riders of Berk [S04 : E05] with Sinhala Subtitles |අලුත් මකරෙක්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා.අද කතාවේදී ස්නොට්ලවුට්ට එයාගේ තාත්තා පොරවක් ගෙනත් දීලා කියනවා මේක පරිස්සමින් ඒ කියන තැනට අරගෙන එන්න කියලා.ඉතින් මෙන්න මේක ගෙනිකොට මෙයාගේ අතින් මේක වැටෙනවා.ඊටපස්සේ මේක පතිත වෙන්නේ අලුත් මකරෙක් ළගට.ඒ මකරාගේ විශේෂත්වයක් තියෙනවා.ඒ ඌ ලෝහ ආවරණයකින් තමයි තමන්ගේ ඇග වසාගෙන ඉන්නේ.ඉතින් ස්නොට්ලවුට්ට මේක අරගන්න ලැබෙයිද?කථාව ඔයාලටම බාරයි.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>