Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

The Belko Experiment (2016) with Sinhala Subtitles |අද ඔබ කන්තෝරු යන අන්තිම...

” කන්තෝරුව, කන්තෝරුව මම වැඩ කරන.. එතන තමයි මා හට ඇති විනෝද උයන…” ගොඩක් අයට නම් තමන් වැඩ කරන තැන අර කිව්වා වගේ විනෝද උයනක් නම් නෙමේ. උදේට වැඩට යන්නේ මස් කඩේට දක්කන් යන හරකෙක් ගානට මූණ හදාගෙන. හැබැයි...

View Article


Image may be NSFW.
Clik here to view.

Enthiran (2010) with Sinhala Subtitles |මට නැහැයි කිව්ව දේ මට ආවට පස්සේ වුණ...

එන්දිරන් 2010 දමිළ, හින්දි, තෙලිඟු යන භාෂා 3කින් ම වර්ෂයේ තිරගත වූ චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂවරයා බොහෝමයක් දෙනා අඳුනන සුපිරි ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂක එස්.ශංකර් තමයි. සංගීතයෙන් ඉන්දියාවේ විශිෂ්ට සංගීතඥ...

View Article


Image may be NSFW.
Clik here to view.

12 Monkeys [S03 : E03] with Sinhala Subtitles |සතුරාගේ සතුරා.[සිංහල උපසිරැසි...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වන කතාමාලාවේ 03 වන කොටස. ඉතිං පසුගිය කතාවේදී කෝල් සහ ජෝන්ස් 1922 වෙත යනවා. ඒ ජෙනීෆර් ව සොයාගෙන. ඒ වගේම 1922 ජෙනීෆර් රගපාමින් සිටිනවා. ඒ ප්‍රසිද්ධියක් ලබාගෙන ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

Meri Pyaari Bindu (2017) with Sinhala Subtitles |මගේ ආදරණිය බිංදු [සිංහල...

ඔන්න එහෙනම් 2017 වසරේ නිකුත් වුණ සුපිරිම හින්දි කතාවක් අරගෙන තමයි මම ආවේ,මේක යාෂ් රාජ් නිෂ්පාදනය සමාගමෙන තමයි හදලා තියෙන්නේ, බුබ්ලා සහ බිංදු කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ,දුක සතුට හැම දෙයක්ම එකට...

View Article

Image may be NSFW.
Clik here to view.

Thiruvilaiyaadal Aarambam (2006) with Sinhala subtitles |ආදරය කියන්නෙ...

ඉතින් සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! සෑහෙන දවසකින් තමයි උපසිරැසියක් අරගෙන ආවෙ, පුංචි වෙනසකටත් එක්ක දෙමළ ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුන, ඔයාල බලපු ධනුෂ්ගෙ ලස්සන මූවි එකකට තමයි සබ්...

View Article


Image may be NSFW.
Clik here to view.

Ottaal (2014) with Sinhala Subtitles |ළමාවිය අහිමි වූ කුට්ටප්පායි..! [සිංහල...

සුභ දවසක් බයිස්කෝප් වාසී සියළුම දෙනාට…! සුපුරුදු විදියට අදත් ආවේ මලයාලම් ෆිලුමකටම උපසිරැසි අරගන තමයි. ෆිලුම Ottaal(2014). IMDB අගය 8.2/10ක් ලබාගැනීමට මේකට හැකිවෙලා තියනවා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා...

View Article

Image may be NSFW.
Clik here to view.

Shadowhunters: The Mortal Instruments [S02 : E12] with Sinhala Subtitles...

ඔයාලට මතකනෙ ගිය සතියෙ අසේසල්ව අල්ල ගන්න හදලා වුන දේ. ඔව් මැග්නස් සහා වැලන්ටයින් දෙන්නා මාරු කරලා. ඒ වගේම තමා ඉසීට අළුත් යාළුවෙක් හම්බවුනා. හැබැයි එයත් ටිකක් ගුප්ත කෙනෙක්. තව ක්ලරි දැනගන්නවා එයා ජේස්ගෙ...

View Article

Image may be NSFW.
Clik here to view.

C/O Saira Banu (2017) Sinhala Subtitles |මව් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

මලයාලම්,බයිස්කෝප් අඩවියේ නැගී එන චිත්‍රපට භාෂාව කිව්වොත් මම හිතන්නේ ඒකෙ වැරැද්දක් නෑ .මොකද දැන් ඉස්සරට වඩා මලයාලම් චිත්‍රපටවල උපසිරැසි බාගත කරන අයත්,ඒවට කමෙන්ට් කරන අයත් සැලකිය යුතුලෙස වැඩිවෙලා...

View Article


Image may be NSFW.
Clik here to view.

Lionheart (1990) with Sinhala subtitles |සිංහ හදවත [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, යහපතක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් තවත් වෑන් ඩෑම්ගෙ මූවි එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක නං ගොඩක් අය බලලත් ඇති, ඒත් ඉතින් Van Damme ගෙ ෆිල්ම් කියන්නෙ අමතක කරන්න බෑනෙ,...

View Article


Image may be NSFW.
Clik here to view.

The Originals [S04 : E12] with Sinhala Subtitles |හෝප් තමයි සදාකාලික හොලොව්...

එලයිජාව අර පෙන්ඩන්ට් එක අතුඅට දාගෙන හිටියට ඒක වැඩිවෙලා කරන්න ලැබුනේ නැහැ මොකද ඒ පෙන්ඩන්ට් එක පිපිරෙන්න ගත්තා. ඒ නිසා එදා රෑම හොලොව්ව මරලා එයාගේ බලය සම්බන්ධ කරගෙන එලයිජාව නැවත ජීවයට ගෙන්නයි හැදුවේ. මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

The Lego Batman Movie (2017) with Sinhala Subtitles |ලෙගෝ බැට්මෑන්… . ....

ලෙගෝ කිවම ලංකාවේ අයට නම් ගොඩක් නුපුරුදු වචනයක් වෙන්නැති. හැබැයි පිටරට අයට නම් ලෙගෝ කියන්නේ බාල මහලු හැමෝම කැමති බ්‍රික් ජාතියක්. ඒ කියන්නේ අර අපි පොඩි කාලයේ කෑලි කෑලි අමුනලා සෙල්ලම් ගෙවල් හදන්නේ. ඒ වගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Dragons: Riders of Berk [S04 : E04] with Sinhala Subtitles |ලයිකන්වින්ග්...

සමාවෙන්න ඕනේ මෙච්චර පරක්කු වුණාට.කොම්පුටරේ කැඩිලා නිසා මොකවත්ම කරගන්න විදියක් නැහැ.සබ් එකත් කරේ දුරකතනයෙන්. ඒකනම් එපාම වෙන වැඩක් කිව්වොත් නිවැරදියි.අනිත් කොටස් ටිකත් පුළුවන් ඉක්මණටම කරලා දෙනවා කියන...

View Article

Image may be NSFW.
Clik here to view.

Dragons: Riders of Berk [S04 : E05] with Sinhala Subtitles |අලුත් මකරෙක්…...

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා.අද කතාවේදී ස්නොට්ලවුට්ට එයාගේ තාත්තා පොරවක් ගෙනත් දීලා කියනවා මේක පරිස්සමින් ඒ කියන තැනට අරගෙන එන්න කියලා.ඉතින් මෙන්න මේක ගෙනිකොට මෙයාගේ අතින් මේක වැටෙනවා.ඊටපස්සේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Chicago PD [S04 : E22] with Sinhala Subtitles |ළමා කාමතුරයා සහ නීතිය...

ඉතිං කොහොමද? මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතාමාලාවේ 22 වැනි කොටසයි. ඉතිං මුලින්ම සමාවෙන්න ඕනෙ මේ කොටස ලබාදීමට මේතරම් ප්‍රමාද වුණාට. මේ කතාමාලාවේ අවසන් කොටස් දෙක (22,23) එකිනෙකට යම් ප්‍රමාණයකින්...

View Article

Image may be NSFW.
Clik here to view.

Battledogs (2013) with Sinhala Subtitles |​වෛරසයෙන් වෘකයෙක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටියටම……… මම මේ වැඩේට අලුත් .හැමදාම වෙබ් සයිට් එකට ඇවිත් උපසිරසියක් බා ගෙන යන අතරෙ දවසක හිතුන උපසිරසියක් කරල බලන්න.චිත්‍රපට දෙක තුනකට බාගෙට සබ් හදන්න පටන් අරන් බාගෙට හදල නැවත්තුවා.මොකද මේ කී...

View Article


Image may be NSFW.
Clik here to view.

Dark Matter [S03 : E03] with Sinhala Subtitles |විප්ලවයක් ඇරඹෙයි [සිංහල...

සමාවෙන්න ඕනේ එහෙමනම් මේක ගේන්න ටිකක් පමා වුනා. ටිකක් කිව්වට ගොඩක්. ඉස්සරහට හැමදාම මෙහෙම පමාවීම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා තමයි කියන්නේ. හරි එහෙමනම් කතාව ගැන කෙටියෙන් බලමුකෝ. අද...

View Article

Image may be NSFW.
Clik here to view.

Dragons: Riders of Berk [S04 : E06] with Sinhala Subtitles |ජීවිත ණය! [සිංහල...

ඔන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන ආවා. අද කතාවේදී හිකප්ට එපාම වෙන වැඩක් සිද්ධ වෙන්න. ඒ බාර්ෆ් වගේම බ්ලේච්ව  බේරගන්නවා. ඉතින් මේ බාර්ෆ්වයි බ්ලේච්වයි කෙනෙක් බේරගත්තම ඒ බේරාගත්තු කෙනාගේ ළගින් හෙලවෙන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

12 Monkeys [S03 : E04] with Sinhala Subtitles |සහෝදරයන්ගේ වෙන්වී යාම! [සිංහල...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 04 වැනි කොටස. ඉතිං 03 වැනි කොටසෙදි රැම්සී ඔලිවියාවත් රැගෙන පහසුකම වෙතට පැමිණෙනවා. ඒ වගේම ජෝන්ස් ඇයව යන්ත්‍රය මගින් කෲර ලෙස වද දීමට ලක් කරනවා. ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

Resident Evil Vendetta (2017) with Sinhala Subtitles |නව ලොවක් කරා පියනගන,...

පිල්ලී(සොම්බි) ඝාතනය කිරීමේ විශේෂඥ හැකියාවක් සහිත ඇමරිකානු හමුදා බටයකු වන ක්‍රිස් රෙඩ්ෆීල්ඩ්, සහයක බල ඇණියක් සමගින් මේ ගමන් කරන්නෙ, එක්තරා සුවිශේෂී වූ මෙහෙයුමක් වෙනුවෙනි. නීති විරෝධී අවි ආයුධ වෙළඳාම...

View Article

Image may be NSFW.
Clik here to view.

The Eagle Huntress (2016) with Sinhala Subtitle |රාජාලි දඩයක්කාරියක්! [සිංහල...

මේක රාජාලින් සම්බන්ධ වාර්තාමය චිත්‍රපටයක්. මීට කලින් රාජාලීන් සම්බන්ධ Brothers of the Wind (2015) චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ චිත්‍රපටයෙයි මේ චිත්‍රපයේනම් කිසිම සම්බන්ධයක් නැහැ. කැමති අය...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>