Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dark Matter [S03 : E03] with Sinhala Subtitles |විප්ලවයක් ඇරඹෙයි [සිංහල උපසිරසි සමඟ]

$
0
0

සමාවෙන්න ඕනේ එහෙමනම් මේක ගේන්න ටිකක් පමා වුනා. ටිකක් කිව්වට ගොඩක්. ඉස්සරහට හැමදාම මෙහෙම පමාවීම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා තමයි කියන්නේ. හරි එහෙමනම් කතාව ගැන කෙටියෙන් බලමුකෝ.

අද රාසා කණ්ඩායම තමන්ගේ කලින් හසුරුවන්නා වුන ටේබර් කල්චෙක්ව හොයාගෙන ට්‍රොගොට් සමාගමට අයත් ජනපද ලෝකෙකට යනවා. මේ ලෝකේ සමාගම සහ කම්කරුවෝ අතර මතභේදත්මක තත්වයක් තියෙන්නේ. මේ නිසාම සික්ස් මැදිහත් වෙනවා මේ දේවල් විසදන්න. හැබැයි වැඩේ කොට උඩ ගිහින් නවතින්නේ. ඔය අතරේ රියෝ සැලසුම් කරනවා රාසා කණ්ඩායමෙන් පළිගන්නේ කොහොමද කියලා.

හොදා එහෙමනම් මේ ටික හොදටම ඇතිනේ නේද? හරි එහෙමනම් ලබන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය.

 

 Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dark Matter – 03×03 – Welcome to the Revolution.PROPER.AVS.English.C.updated.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>