Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Shadowhunters: The Mortal Instruments [S02 : E12] with Sinhala Subtitles |පටලැවිල්ල… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

SHadowhunters S2 Pic1

ඔයාලට මතකනෙ ගිය සතියෙ අසේසල්ව අල්ල ගන්න හදලා වුන දේ. ඔව් මැග්නස් සහා වැලන්ටයින් දෙන්නා මාරු කරලා. ඒ වගේම තමා ඉසීට අළුත් යාළුවෙක් හම්බවුනා. හැබැයි එයත් ටිකක් ගුප්ත කෙනෙක්. තව ක්ලරි දැනගන්නවා එයා ජේස්ගෙ නංගි නෙවෙයි කියලා. ඕවා තමා වුනේ. වැඩිය කියන්න ඕන නෑ දැනටමත් උපසිරැසිය පරක්කුයිනෙ.

කට්ටියඅහලා තිබුනා 11 ත් පමා නිසා ඇයි මෙච්චර පරක්කු කියලා. ඔව් කතාව විකාශනය වෙන්නෙ සදුදට මං ඒක දන්නවා. ඒ වගේම තමයි ටොරන්ට් එකක් නිකුත් වෙන්නෙ අගහරුවාදා දවල් වෙනකොට වගේ. ඊට කලිනුත් එනවා. ඒ වගේම තමා ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙන්නෙ අගහරුවාදා රෑවෙලා. ඉතින් ඔහොම බැලුවාම මම හරිනම් බදදා උදේ වෙනකොට වගේ උපසිරැසිය දෙන්න ඕන.

ඒත් මේකයි වැඩේ, ඉස්සර උපසිරැසි කරද්දි වෙලාව ඕන තරම් තිබුනා. දැන් එහෙම නෑ. මේකට පැය 5-6 වෙන් කරනවා කියන්නෙ අමාරු දෙයක්. මගේ ඉගෙනීම් කටයුතු වලට මුල් තැන දෙන්න වෙනවා. මේක මගෙ විනෝදාංශ විතරයි. ඉතින් සතිය ඇතුලත කොහොමත් උපසිරැසිය දෙන්න බලනවා. මේකත් දවස් දෙකක් තිස්සෙ ටයිප් කරන්නෙ.

එහෙනම් මං ගියා.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shadowhunters.The.Mortal.Instruments.S02E12.HDTV.x264-FLEET[eztv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>