Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Lionheart (1990) with Sinhala subtitles |සිංහ හදවත [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

සියලුම දෙනාට තෙරුවන් සරණයි, යහපතක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් තවත් වෑන් ඩෑම්ගෙ මූවි එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක නං ගොඩක් අය බලලත් ඇති, ඒත් ඉතින් Van Damme ගෙ ෆිල්ම් කියන්නෙ අමතක කරන්න බෑනෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1991 ජනවාරි 11 වෙනිද, IMDB අගය 6.1ක් ලැබිල තියෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sheldon Lettich කියල කෙනෙක්, හොඳ අධ්‍යක්ෂණයක් කිවුවොත් ඇත්තටම නිවැරදියි.

ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම්, ෆිල්ම් එකේ හැටියට වෑන් ඩෑම් විදේශීය හමුදාවක රාජකාරි කරන කෙනෙක්, එයාට ඉන්නව මල්ලි කෙනෙක්, ෆිල්ම් එකේ හැටියට එයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනු කෙනෙක්, කොහොම හරි ඉතින් යම් මැර කල්ලියක් විසින් එයාව ඝාතනය කරනව, මේ ගැන වෑන් ඩෑම්ට ආරංචි වුනාට පස්සෙ එයාට ඕන වෙනව එයාගෙ මල්ලිව බලන්න එන්න, නමුත් එයාට අවසර ලැබෙන්නෙ නෑ, ඒක නිසා එයාට සිද්ධ වෙනව එයාගෙ රාජකාරිය පැහැර හරින්න, එයාට ලොකු සටනක් දෙන්න වෙනව එයාගෙ මල්ලිව බලන්න එන්න, එතනින් එහාට මොකද වෙන්නෙ කියල බලන්නනම් ෆිල්ම් එක බලලම ඉමු, එයාගෙ පැහැදිලි සටන් ජවනිකා ඇතුලත් ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි,

බයිස්කෝප් වෙබ් අඩවියට යන එන සියලුම දෙනාට ජයෙන් ජය!!

SA

Lionheart (1990) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lionheart.1990.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත  පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>