Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dragons: Riders of Berk [S04 : E07] with Sinhala Subtitles |ස්නෝරෙයිත්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් අරගෙන ආවා.මේ එපිය ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා.මම අරගත්තු වීඩියෝ ෆයිල් එක පොඩි අවුලක් තිබ්බ තැනින් තැන කොටස් කැපිලා සවුන්ට් එක එන්නේ නැහැ.අන්න ඒ වගේ ඉතින් ඒ නිසා මම වීඩියෝ එක බලන් නැතිව තමයි ගැහුවේ.දන්නවනේ වීඩියෝ එක බලන් නැතිව ගහනව කියන්න එපා වෙන වැඩක්.ඒවගේම උපසිරැසයයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා.ඉතින් කොහොමහරි අද කතාවේදී ස්නෝරෙයිත් මකරෙක් ගැන තමා ගෙතීගෙන යන්නේ.එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්න!

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>