එසේනම් මේ අටවන කොටසයි අරගෙන ආවේ.වෙනදා නම් කතාව අරගෙන එන්නේ රවිඳු සහෝ.අද මං පොඩි සප් එකක් විදියට මේ කොටස කලා..කතාව ගැන කෙටියෙන් කියනවනම් මකර දඩයක්කාරයෝ මකර ඇස ලබා ගන්න පහරදීම තමා අද සිද්ධ වෙන්නේ..හැබැයි ටෆ්නෆ් එක්කනම් ලේසී නෑ.පොඩි පොඩි ගේම් ටිකක් දීලා සටන දිනන තමා ටෆ් හදන්නේ.ඉතින් ඒක සාර්ථක වේවිද?මකර දඩයක්කාරයෝ මකර ඇස ලබා ගනීවිද?එහෙනම් කතාව බලලම ඒවා විසඳ ගන්නකො.ජය සර්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
59 downloads