මෙන්න 7ත් අරන් ආවා. ජස්ටිස් ලීග් කියන්නෙ විශාල කණ්ඩායමක්. ඒකෙ බලයන් තියන අය නැති අය කියන දෙගොල්ලොම ඉන්නවා. ඒකෙ ඒවගේම ඉන්නවා තවත් කාණ්ඩයක්. ඒගොල්ලොන්ගෙ බලයෙන් මේ මුළු ලෝකෙම වුණත් අල්ලගන්න පුලුවන්. එහෙම බලයන් තියන ගොඩක් අය ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි ඩොක්ටර් ෆේට් කියන්නෙ. සමහරු එයා ගැන අහලා ඇති. සමහර අය නැතුව ඇති. ඩොක්ටර් ෆේට්ගෙ හිස් වැස්ම දාගන්න කෙනාට මේ මුළු ලෝකෙම වුණත් පාලනය කරන්න පුළුවන්. මේ කොටසෙ කියවෙන්නෙ ඩොක්ටර් ෆේට් ගැන. නෙල්සන් කියන්නෙ ඩොක්ටර් ෆේට්ට. එයා එකපාරටම දවසක් අතුරුදහන් වෙනවා. ඊට පස්සෙ ජස්ටිස් ලීග්ලා තමන්ගෙ ගෝලයන්ට එයාව හොයන රාජකාරියයි එයාගෙ හිස් වැස්ම ආරක්ෂා කරන රාජකාරියයි පවරනවා. ඉතින් මේගොල්ලො උපරිම උත්සහයේ යෙදෙනවා. මේ කොටසෙදි කිඩ් ෆ්ලෑෂ් ඩොක්ටර් ෆේටුත් වෙනවා. ඉතින් මේක බලන්න කියලා ආරාධනා කරනවා.
෴…ජය෴.
පා.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
113 downloads
<<Previous Episode All Episodes Next Episode>>