කොහොමද කස්ටිය.. ඔන්න එහෙමනම් දින තුනක පමාවකින් පස්සේ මම 4වන කොටසත් රැගෙන ආවා. හරි එහෙමනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.
අද ඔන්න මාකස්ව තමා කරදරේක පැටලිලා තියෙන්නේ. මිනිහව නිම නොවෙනා කාල චක්‍රයකට මැදිවෙලා. හැමදාම එකම දවස. ඔන්න ඔය ජරමර අස්සේ රියෝගේ ඝාතකයෙක් එහෙමත් අද යානයට ගොඩ වෙනවා. අනාගතයේ වෙන්න යන සිදුවීම් කීපයක් ගැනත් අපට දැනගන්න ලැබෙනවා මේ කොටහෙන්.
හරි එහෙමනම් මං ගියා.. ඊලග සතියෙන් හමුවෙමු..
Due to copyright issues, we do not provide any torrent links.
Dark Matter – 03×04 – All the Time in the World.SVA.English.C.orig.Addic7ed.com
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
214 downloads