හරි ඔන්න සුපුරැදු කෙනා අනරන් එයි කිව්වට අවසානෙදි මේ කොටසත් මටම කරන්න සිද්ද වුනා. මේ කොටසෙදි හිකප්ලා කලින් ගුහාවක හිරකරපු ස්ක්‍රිල් කෙනෙක් ඒකෙන් නිදහස් වෙලා කට්ටියගෙන් පළිගන්න එනවා. එයාට ඔනි හිකප්ගෙනුයි ටූත්ලස්ගෙනුයි එයා හරකරපු එකට පළිගන්න. ඉතින් කට්ටිය කොච්චර උත්සහ කලත් එයාව මෙල්ල කරගන්න බැරි වෙනවා. ඉතින් ඉතිරි ටික ඔයාලම බලාගන්නකෝ එහෙනම්. ඊලග කොටසින් හම්බවෙමු.
බුදු සරණයි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
44 downloads