ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හයවන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.
මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.
X Men Season 1 Episode 9 The Cure
මේ කොටස පටන් ගන්නේ එඩ්ලර් කියන දොස්තර කෙනෙක් විපරිත බව නැති කරන්න පුළුවන් බෙහෙතක් හොයා ගත්තා කියල ප්‍රසිද්ද වීමත් එක්ක. ඉතින් රෝග් යනවා එයාගේ විපරිත බව නැති කරගන්න. මොකද එයාටනේ ලොකුම ගැටලුව. එයාට කවුරුවත් ස්පර්ශ කරන්න බැනේ. ඉතින් එයා බලාපොරොත්තු වෙන දේ නෙවි වෙන්නේ වෙන දෙයක්. ඒ මොකක්ද කියල ඔයාල බලලම දැනගන්න.
X Men Season 1 Episode 10 Come the Apocalypse
ඉතින් පහුගිය කොටසට සම්බන්දයි මේක. සිත වෙනස් කරපු විපරිත කණ්ඩායමක් එක්ක සටන් කිරීමත් ලෝක යුද්දයක් ඇතිවෙන්න යන එකෙන් වැළකීමත් තමා මේ කොටසේ තියෙන්නේ.
හොඳයි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
39 downloads