Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 07] with Sinhala Subtitles |සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

7 කොටස

තමන් ජින්සන්ග් කුමරුන් බව චේ ග්‍යුන් ඉදිරියේ පිලිගන්න කුමරුන් හට සිදුවෙනවා. ඒ වෙද්දිත් කුමරුන්ව ඝාතනය කරන්න පැමිණි ඝාතකයන්ගෙන් කුමරුත් චේ ග්‍යුනුත් දෙදෙනාම තුවාල ලබලා ඉන්නේ. කෙසේ හෝ චේ ග්‍යුන් ඔවුන්ට හසුවුනත් කුමරුන් එතනින් බේරී යනවා. සොරකුට උපකාර කල වරදට චේ ග්‍යුන්ව අමාත්‍යතුමා විසින් සිරගත කරනවා. රජතුමා එයට විරුද්ධ වුනත් ඔවුන් පවසන්නේ සොරා අල්ලා ගැනීමට එය අවශ්‍යම බවයි. කුමරුන් ජීවත්ව සිටින බවට දැන් දැන් රජතුමාත් සැක කරනවා. පෙර දී අමාත්‍යතුමා රජතුමාට හොර රහසේ කුමරුන් ඝාතනය කල බව තමන් දැන සිටි බව පවසන රජතුමා මෙවර එය නිවැරදි ලෙසම විසඳන ලෙස පවසනවා….

(මට සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි. දැන් මම සුවෙන්. පුලුවන් ඉක්මනින් අතහැරුන කොටස් 3 ගේන්නම්.)

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>