ඔන්න ඉතින් සුපුරුදු පරිදිම පරක්කු වෙලා සබ් එක ගෙනවා. ගිය සතියෙ සුපිරි ලිපියක් දුන්නනෙ. ඉතින් මේ සතියෙත් වැඩි දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ. ගිය සතියෙ මතකනෙ ශැඩෝහන්ටර්ලව ඝාතනය කරන්න ගත්තා. අන්තිමේ හොයාගත්තා ඒ සීලි කෙනෙක් කියලා. අන්තිමට නැවතුනෙ ඒ සීලි මැරුම් කාලා.
අදත් කතාවට සීලිලා සම්බන්ධයි. එහෙනම් වැඩි විස්තර ඔයාලා බලලම දැනගන්න. එහෙනම් මම ගියා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E14.WEB.x264-TBS[eztv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
56 downloads