Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

King Kong (1933) with Sinhala Subtitles |පුරාවෘතයක ආරම්භය –කින්ග් කොන්ග් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න මම ටික කාලකෙට පස්සේ උපසිරසියක් ගේන්නේ , මේ පාර නම් උපසිරැසිය දෙන්නේ හෙන කාලයක් පරණ චිත්‍රපටයකට . කළු සුදු චිත්‍රපටයක් . නම දැක්කම දන්නවා ඇති නේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා . මේ ෆිල්ම් එකෙන් තමා කින්ග් කොන්ග් ගේ ආරම්භය පටන් ගන්නේ . ෆිල්ම් එක තිරගත කරේ 1933 නොවැම්බර් 22 . ලිපි ලියන වැඩේට නම් එච්චර දක්ෂ කමක් නැහැ . හරියටම කිව්වොත් අවරුදු 80ක් පරණ ෆිල්ම් එකක් . කොහොමහරි චිත්‍රපටයට ඒ කාලේ හැටියට උපරිම තාක්ෂනය භාවිත කරලා හදලා තියෙනවා. ෆිල්ම් එක ගැන කිව්වොත් . බලන්න වටිනවා . හොද 720p සහ 1080p පිටපත් අන්තර්ජාලයේ තියෙනවා.

එහෙනම් චිත්‍රපටය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම් . කාර්ල් ඩේන්හැම් කියන පුද්ගලයාට අව්රුදු දෙකකට පෙර නැවක කපිතාක් කෙනෙක් දැක්ක , අමුතු දුපතක කටුසටහක් දෙනවා . කාර්ල් ඩේන්හැම් කියන්නේ අමුතුම දේවල් පදනම් කරගෙන චිත්‍රපට නිර්මාණය කරන කෙනෙක් . මේ පාර ඔහු ඒ දුපත හොයාගන්න තීරණය කරනවා ලෝක සිතියමේ වත් නැති . ඒ ගමනට හොද කපිතාන් කෙනෙක් හොයාගෙන දුපත හොයාගෙන ගවේෂණය කරන ගමන තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ. කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් . ඔහු කොහොමද කොන්ග්ව හොයා ගන්නේ ? දුපතේ කොන්ග් ඇර කව්ද ජිවත් වෙන්නේ ? කියන ප්‍රශ්න ටික විසදගන්න ඔබට බාරකරලා මම අදට සමු ගන්නවා .

තවත් උපසිරසියකින් පසුව හමුවෙමු .

King Kong (1933) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

King Kong (Adventure 1933) Fay Wray, Robert Armstrong Bruce Cabot (BR)

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>