Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Colony [S02 : E03] with Sinhala Subtitles |උත්කර්ෂණය! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න අරගන ඇවිත් තියෙනවා තුන්වෙනි කොටසත්.

පසුගිය කොටසේදී විල් ගිහිල්ලා චාලිව රදවගන හිටියා හොර කණ්ඩායම මරලා දාලා චාලිව නිදහස් කරගත්තා මතක ඇතිනේ. ඒ වගේම ජෙනීෆර් දැන් කේටි පස්සෙන් එනවා එයා ලවා බෘසාඩ්ව අල්ලගන්න කියලා හිතාගන. ස්වදේශ කටයුතු එකේ පරිපාලනය වෙනස් වීඹත් එක්ක හැමදෙයක්ම වෙනස්උණා මතක ඇතිනේ. ඉතිං අද කතාවෙදී කේටිට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. ඒ වගේම දැන් චාලි සහ විල් සැන්ටා මොනිකා වල ඉදන් ලොස් ඇන්ජලීස් වලට එන්නයි හදන්නේ. එයාලගේ ඒ උථ්සහ සාර්තක වෙයිද, කේටි සහ විල්ගේ පවුල නැවත එකතු වෙයිද කියලා අපි බලමුකෝ නේද.

හතරවෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Colony – 2×03 – Episode 3.HDTV.FLEET.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

             


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>