Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Munnodi (2017) with Sinhala Subtitles |සොයුරන් වෙනුවෙන් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

බයිස්කෝප් සහෘදයින් සියලු දෙනාහට අරුත්බර දිනයකට ආසිරි..! අද දින මා ඔබ වෙත රැගෙන ආයේ 2017 වර්ශයේ නිකුත්වු අලුත්ම අලුත් දමිළ සිනමා පටයක් මෙම සිනමාපට ඉල්ලුම් කල නිමේෂයෙන් මා හට වෙන්කර දීම සබැඳිව මා අපගේ ඇඩ්මින් මඩුල්ලට විශේෂ ස්තුතිය පුදකරනු ලබන අතර කාලවේලාව නොමැති හේතුවෙන් කතාව දෙසට අවදානය යොමුකරන්නට කැමතියි.

මෙම චිත්‍රපටය 2017 වර්ශයේ දකුනු ඉන්දියවේ තිරගත වන චිත්‍රපටයක් වන අතර මෙහි ප්‍රදාන වශයෙන්ම අපදන්නා හදුනන නළු නිළියන් කීප දෙනෙක් සිටින අතර අනිකුත් සියලූම නළු නිළියන් නවතමයන් වේ එම නිසාවෙන් චිත්‍රපටයේ කතා රසයට සහ අර්ථ රසයට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ඇතැම් සිදුවීම් සත්‍ය ලෙසින්ම සිදුවනවාක් මෙන් දර්ශණය වේ. මෙහි කතාව දෙසට අවදානය යොමුකලහොත් සත්‍යා නම් තරුණයෙක් සිටිනවා මොහු මවට කුඩා කාලයේ දැඩි ලෙස ආදරයෙන් සිටින අතර මොහුගේ පියාගේ වියෝව නිසා එය තවත් දැඩිවනවා නමුත් දිනකදි සත්‍යා තම මවගෙන් ඈත් වී මුරණ්ඩු දරුවකු ලෙස සිටින්නට පටන් ගන්නා අතර මොහු පාසැල් කාලයෙන් පසුව මැරකණ්ඩායමක් සමගින් කාලය ගත කරමින් සිටිනවා මේ අතර සත්‍යාෙග් ජිවිතයට දේනුකා නම් තරුණියක් පැමිනෙන අතර සත්‍යා ඇයට ආදරය කිරිමටද පටන් ගන්නවා එහෙත් සත්‍යා හට හදිසියේ සිදුවන යම් යම් කරදර සහ වැරදි වටහා ගැනීම් කිහිපයක් හේතුවෙන් සත්‍යාගේ ජිවිතයම වෙනස් වන අතර සත්‍යාගේ ජිවිතය පවා අහිමිවීමට නියම වනවා. එසේ නම් මෙහි සිටින සත්‍යා සහ මව අතර ඇතිවන සිදුවීම කුමක්ද..? දේනූකාගේ ආදරයද සත්‍යාට ලැබේවිද..? සත්‍යාගේ ජිවිතය පවා අහිමිවීමට යන්නට තරම් ඇතිවන සිදුවීම කුමක්ද..? මේ සියලු ගැටලුවලට පිලිතුරු ලබා ගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටින්නට යැයි මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා. තවද ඔබගේ වටිනා අදහස් උදහස්ද පහලින් දක්වා යන්නට යැයි ඉල්ලා සිටිමින් අදට මා සමු ගන්නවා ස්තුතියි..!

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!!!

Munnodi 2017 on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.nu – Munnodi (2017)[HDRip – x264 – 400MB – ESubs – Tamil]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>