Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dark Matter [S03 : E05] with Sinhala Subtitles |ඒජන්ට් සිරෝ කවුද? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න අරගෙන ආවා පස්වැනි කොටහ.. සතියක්ම පමා වුනා… මේ දවස්වල හොදටෝම කාර්යබහුලයි.. පමාවට සමාව භාජනයකට දාන්න කියන ගමන්ම කතාවේ වෙන්නේ මොකෝ කියලා කෙටියෙන්ම කියන්නම්..

අද කතාව යන්නේ ටේබර්ගේ පෙම්වතියව බේරගන්න රාසා කණ්ඩායම කරන මෙහෙයුමක් ගැන. ඒ වගේම තමා මෙයාලා මේක කරන්නේ ෆෙරස් සමාගමේ රහසක් දැනගන්නත් එක්ක. ඔය අතරේ රියෝටනම් ඉතාමත් කනගාටුදායක තත්වයක් තමා උද්ගත වෙන්නේ. කොහොමත් මතක ඇතිනේ කලින් කොටසේ කියවුනා ඉෂිඩා නිවහනේ බිදවැටීමක් ගැන එහෙම.. ඉතින් ඒකෙ ආරම්භය මේ කොටහින් පටන්ගන්නවා.

හොදා එහෙමනම්.. හයවැනි කොටහ ඉක්මනට දෙන්න උත්සහ කරන්නම්.. ඉවසා ඉන්න.

 Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Dark Matter – 03×05 – Give It Up, Princess.AVS_SVA.English.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>