දැන් ඉංග්‍රීසි උපසිරැසිය එන්න වෙලා යනවද? නැත්නම් මට හොයාගන්න බැරි වුනාද කියලා දන්නෙ නැ. ඊයෙ හවස බලනකොටත් ඉංග්‍රීසි එක ඇවිත් තිබ්බෙ නැ. ආයෙ රෑ 10 විතර තමා බැලුවෙ. එතකොට නම් ඇවිත් තිබ්බා. කොහොම හරි ඔන්න සබ් එක කරලා අද කලින් ගෙනාවා.
ඔයාලට තකනෙ ගිය සතියෙ වැලන්ටයින්ට එයාගෙ පුතාව හම්බවුනා. ඒ වගේම තමා සයිමන් අවුලෙන් ඉන්න නිසා පොඩි කරදරය පැටලිලා පොලිසියටත් අහුවුනා. අන්තිමෙ කොහොමහරි එයා ඒකෙන් නිදහස් වුනා. ඒ වගේම තමා ලූක්ගෙ සහයිකාවගෙ මතකයත් නැති කලා.
අද ඔයාලට බලාගන්න පුළුවන් වලන්ටයින්ගෙ පුතාට ඇත්තටම මොකද වෙලා තියෙනෙ. එයා වැලන්ටයින්ට මොනවද කරන්න යන්නෙ. ඒ වගේම තමා ආත්මීය අසිපත ඇත්තටම කා ලගද තියෙන්නෙ කියලත් ඔයාලට දැනගන්න ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E15.WEB.x264-TBS[eztv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
34 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.