Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Hatton Garden Job (2017) With sinhala subtitles |තම වාසනාවේ නිර්මාතෘ තමාමයි [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් මං ටික කාලෙකට පස්සේ.. නෑ නෑ ලොකු කාලෙකට පස්සේ තමයි මේ සිනමාපටයක් ඔබ වෙත රැගෙන එන්නේ. එහෙමනම් ඉතින් අපි බලමු නේද මේ සිනමාපටය මොකක්ද කියලා..

නමින් THE HATTON GARDEN JOBවන මෙම සිනමාපටය imdb දර්ශකයේ 6.7 ක අගයක් ලබාගන්නටද සමත්ව තිබෙනවා. සිනමාපටය නිර්මාණයට පාදක වෙන්නේ හැට්න් ගාඩ්න් නම් ආරක්ෂක තැන්පතු සේවයක් කොල්ල කෑම.එය ඉංග්‍රීසි ඉතිහාසයේ විශාලම කොල්ලය ලෙසද සැලකෙනවා. මෙම සැබෑ සිදුවීම පාදක කොටගෙන තමයි සිනමාපටය නිපදවෙන්නේ.

කතාවේ වෙන්නේ මෙන්න මේකයි.. එක්තරා පුද්ගලයෙක් හොරකමක් කරලා අහුවෙලා හිරේට යනවා. එහෙදි ඔහුට හංගේරියානු පාතාල සාමාජිකයෙක් මුණ ගැහෙනවා. ඔහුගේ උදව්වෙන් මේ පුද්ගලයා හැට්න් ගාඩ්න් ආරක්ෂක තැන්පතු සේවය කොල්ල කන වැඩේට හවුල් වෙනවා. වැඩේට හංගේරියානු පාතාලය සහය වෙනවා. ඔවුන්ගේ ගාස්තුව වෙන්නේ දියමන්ති..

ඉතින් මේ වැඩේට මේ පුද්ගලයා එක්කාසු කරගන්නේ වයසක අංකල්ලා සැට් එකක්.. ඒකට හේතුව තමයි කාගේවත් වැඩි අවධානයක් ඔවුන්ට යොමු නොවී ඉන්න.. ඒත් කොහොමින්හරි ෆ්‍රෑන්ක් බාස්කින් කියන විශ්‍රාමික පොලිස් නිලධාරියාට මේක කන වැටෙනවා..

ඉතින් මේ ටික හොදටම ඇති. එහෙමනම් ඔයාලම බලන්නකෝ වයෝවෘද්ධ පුද්ගලයන් සමග අපේ නමක් නැති කතා නායකයා කොහොමද මේ වැඩේ කරන්නේ කියාලා? එකේදී ඔවුන්ට මොන වගේ අහියෝගවලට මුහුණ දෙන්න වෙයිද කියලා..

එහෙමනම් මං යනවා. ඉක්මනින්ම තවත් උපසිරසියක් සමගින් හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජය.

අදාල පිටපත්

The.Hatton.Garden.Job.2017.720p.BRRip.850MB.MkvCage
The.Hatton.Garden.Job.2017.720p.BRRip.850MB.MkvCage_Torrent.UK
The.Hatton.Garden.Job.2017.720p.BRRip.850MB.MkvCage_Torrent.UK_English
The.Hatton.Garden.Job.2017.BDRip.x264-SPOOKS
The.Hatton.Garden.Job.2017.HDRip.XViD-ETRG
The.Hatton.Garden.Job.2017.720p.BluRay.H264.AAC-RARBG
The Last Face 2016 1080p BRRip 1.8 GB – iExTV
The.Hatton.Garden.Job.2017.1080p.BluRay.x264-SPOOKS
The.Hatton.Garden.Job.2017.1080p.BluRay.H264.AAC-RARBG

Bridge of Spies (2015)

The Hatton Garden Job (2017) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Hatton.Garden.Job.2017.720p.BRRip.850MB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාල  වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles