මිස්ටික් ෆෝල්ස් කියන්නේ එස්තර් මයිකල්සන් ඔරිජිනල් වැම්පයර්ලව නිර්මාණය කරපු තැන. වයිට් ඕක් ගහේ සෙවණට ආවරණය යටතේ. එතන ඉදන් ඔරිජිනල් කෙනකේ නිර්මාණය කරන්න වගේම ඉවරයක් කරන්නත් පුලුවන්. ලූෂියන් තමයි මේ හැමදේම පිටිපස්සේ හිටියේ කියලා දකින්න ඇති. ඒ මදිවට එයා මුලඉදන්ම මුතුන්මිත්තන්වත් නමමගෙන. දැන් මුතුන්මිත්තන් වින්සන්ට්වත් නම්ම්ගෙන ඉන්නේ. පාලනය කරනවා. ලූෂියන්ගේ මේ සැලසුම මොකද්ද? ඔරිජිනල් කෙනෙක් වෙන්නද? නැත්තම් ඊට වඩා වැඩි යමක්ද? බලලම ඉන්නකෝ.
ඊලග කොටසින් ඉක්මණින්ම හමුවෙමු. ජය.!
24E3B568AC230ABB4420D6CFB310D73ADE4F0B91
9BD6E45587EE2391BF3708BF9D65A3D7854E4C85
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
455 downloads