Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

The Monkey King the Legend Begins (2016) with Sinhala Subtitle|වානර රජු...

ටික කාලෙකට පස්සේ නැවතත් අලුත් චිත්‍රපටයක උපසිරසියකින් බයිස්කෝප් අඩවිය පැත්තට ගොඩවැදුනා. මේක භාර දුන්නේ අපේ විමා අයියා තමයි. මේ පාර අරගෙන ආවේ හොංකොං-චීන චිත්‍රපටයක්.කෙලින්ම චිතරපටය ගැන කියන්නම්....

View Article


Image may be NSFW.
Clik here to view.

Colonia (2015) with Sinhala Subtitles |රහසිගත සිරකදවුර. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 7වන උපසිරස විදිහට මම ගෙනාවෙ IMDb අගය 7ට වැඩි ෆිලුමක්. කොටින්ම කිව්වොත් පට්ටම ෆිලුමක්. මේක ඇමරිකාවෙ තිරගත වුනේ අප්‍රේල් 15 වෙනිදා. ඉතින් මේක එන්නත් ඉස්සෙල්ල සමීර අයිය මට මේක බාර දීල...

View Article


Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E17] with Sinhala Subtitles |කණ්ඩායමේ...

පසුගිය සතියේදී බොහෝම ලොකු ලොකු සීන් වගයක් වෙලා තමයි අවසන් වුනේ. කණ්ඩායමට පරීක්ශාවක් කරන අතරේ ගියේරාව හමුවුනා. මේ තමයි මිනිහා එක්ක ගහගෙන කොහොමහරි අන්තිමේදී අල්ල ගත්තේ. අවසානයේදී ගියේරා ගුවන් යානය යන...

View Article

Image may be NSFW.
Clik here to view.

Robin of Sherwood (1986) [S03 : E01] |with Sinhala Subtitles |රොබින් හුඩ්...

කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් ඔයාලා ගොඩක් ආශාවෙන් බැලුව බිහිසුණු, ත්‍රාසජනක TV Series එකක තුන්වන කතා මාලාවත් අරන් ආවා. IMDB හි 8.5/10 ක අගයක් ගත්ත කතා මාලාවේ කලින් කොටස් වලිදි මොකද උනේ කියල දන්නවනේ....

View Article

Image may be NSFW.
Clik here to view.

RV (2006) with Sinhala Subtitles |RV එකෙන් විනෝද චාරිකාවක්. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැම දෙනාටම. ඔන්න මම ගෙනාවා baiscope වලට හොඳ කොමඩියක්. ගොඩක් දවසකින් තමයි මේ සබ් එක කරේ. ටිකක් වෙලා ගියා අවුරුදු උණුසුම නිසා. කොහොමෙන් කොහොම හරි සබ් එක...

View Article


Image may be NSFW.
Clik here to view.

The Flash [S02 : E18] with Sinhala Subtitle |සූම්ට විරුද්ධව. [සිංහල උපසිරැසි...

කොහොමද ඔයාලට? අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඔන්න පළවෙනි සබ් එක අරගෙන මම ආවා. අපි වගේම ෆ්ලෑෂුත් අවුරුද්දට නිවාඩු ගත්තානේ නේද? කට්ටියට කලින් මොකද වුනේ කියලත් අමතක ඇති. මුලින් අපි කලින් කොටසේ වුන දේවල් මතක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Dirty Grandpa (2016) with Sinhala Subtitles |නරක සීයා! (18+) [සිංහල උපසිරැසි...

එහෙනම් ටික දවසකට පස්සේ ආපහු ආවා ෆිලුමක් අරගෙන! මේකත් මේ වසරේ නිකුත්වුන සුපිරි කොමඩියක්! ෆිලුම එලියට ආවේ ජනවාරි 22වෙනිදා. හැබැයි ඉතින් හොද කොපියක් එක්ක ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ල නම් වැඩි දවසක් නෑ....

View Article

Image may be NSFW.
Clik here to view.

Gotham [S02 : E18] with Sinhala Subtitles|ඇස්රයෙල්. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න එපිය මේ සතියෙ හුඟාක්ම පරක්කු වුණාට. මේ සතියෙ යාළුවො සෙට් එකක් සෙට් උනා ඉතින් අළුත් අවුරුද්දට. එදා දවසම ඉවරයි ඉතින් ඒකට. අනිත් දවසේ පොඩ්ඩක් සබ් එක කරන්න ගන්න පරක්කු වුණා ඊට පස්සෙ. ඒකයි මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Robin of Sherwood (1986) [S03 : E02] |with Sinhala Subtitles |කල්ලිය නැවත...

හලෝ, කොහොමද? ඔන්න ඉතින් වෙනද වගේ ම අදත් මම ඔයාලා ගොඩක් ආසා කරන Robin of Sherwood කතා මාලාවේ Season 3 දෙවන කොටස අරගෙන ආවා. පහුගිය කොටසෙදි මතකනේ. හන්ටින්ග්ටන් වල රොබට් හර්න් ව මුණ ගැහෙන්නේ නෑ කිව්වට...

View Article


Image may be NSFW.
Clik here to view.

Blindspot [S01 : E18] with Sinhala Subtitles |සිතුවම් හොරකම! [සිංහල උපසිරැසි...

ඔන්න එහෙනම් 18 කොටස. මේ කොටස නම් ප්‍රමාදවුනා ගොඩක්. අසනීප තත්වයක් නිසා තමයි ප්‍රමාදවුනේ. අද කලින් කොටසක දකින්න ලැබුණු “රිච් ඩොට් කොම්” ආපහු දකින්න ලැබෙනව. රිච් කැමතිවෙනව දරුණු අපරාධකාරයෙක්ව...

View Article

Image may be NSFW.
Clik here to view.

Vikings [S04: E10] with Sinhala Subtitles|අවසන් යාත්‍රාව.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ හතරවෙනි කතා සමයේ මැදි විරාමය ලඟා වෙනවා, මේ කතාවේ සාර්ථකත්වය නිසාවෙන් හතරවෙනි සීසන් එක එපිසෝඩ් 20ක් දක්වා දීර්ඝ කරන්න හිස්ට්‍රි නාලිකාව තීරණය කරලා තිබ්බ, අද අරන් එන්නේ...

View Article

Image may be NSFW.
Clik here to view.

The Man in the High Castle (2015) [S01 : E10] with Sinhala Subtitles|පිටවීමේ...

අවසන් කොටස : මුලින්ම ඔන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පහුගිය සතියේ අවුරුද්දට පොඩි නිවාඩුක් ගත්තා.ඒ වගේම මේ කොටසේ ගොඩක් සංකිරන තැන් තිබුන නිසා ටිකක් කාලවේලාව අරගෙන තමයි මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

The Bone Collector (1999) with Sinhala Subtitles |අස්ථි එකතු කරන්නා… [සිංහල...

The Bone Collector කියන්නෙ 1999 වසරේ නිකුත් වුණු සුපිරිම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධව ගොඩනඟා ඇති කතාවක් අන්තර්ගත වෙනවා. Jeffery Deaver විසින් මේ නමින්ම...

View Article


Image may be NSFW.
Clik here to view.

Robin of Sherwood (1986) [S03 : E03] |with Sinhala Subtitles |“කරදර පිට කරදර”...

කොහොමද ඉතින්? ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ තුන්වන කොටස සිංහල උපසිරැසි එක්ක ගෙනාවා. ඔයගොල්ලො දන්නවනේ අලුත්ම රොබින් හුඩ් කියන්නේ කව්ද කියලා. අලුත් රොබින් හුඩ් සහ අර කල්ලිය දැන් නැවතත් කලින්...

View Article

Image may be NSFW.
Clik here to view.

From Hell (2001) with Sinhala Subtitles |“අපායෙන් ආ මිනීමරුවා” [18+] [සිංහල...

මගේ දහතුන්වන උපසිරැසිය සමඟ නැවතත් ඔබ වෙත ගෙන එන්නෙ තවත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 1888 දී පමණ ලන්ඩනයේ සිටි කාන්තාවන් ඉතා සහාසික ලෙස කපා කොටා ඝාතනය කල...

View Article


Image may be NSFW.
Clik here to view.

The 100 [S03 : E12] with Sinhala Subtitles|යක්ෂයෝ [සිංහල උපසිරැසි සමඟ]

හේ හේ කොහොමද ඉතින් ඔන්න අදත් ආව දවසෙම සබ් ගෙනාව. දැන් වෙලාව රාත්‍රී අටයි පහළොවයි. එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් බලමු නේද.අද කට්ටිය ආකේඩියාවට එද්දී හැමෝම යන්න ගිහින්. ඒවගේම කතාවේ මුලදීම හොල්මන් වැඩක් වෙනවා....

View Article

Image may be NSFW.
Clik here to view.

Supergirl [S01 : E20] with Sinhala Subtitles |මිරියාඩ්හි අවසානය. [සිංහල...

ඔන්න එහෙනම් අද සුපර්ගර්ල් පළවෙනි සීසන් ඒකෙ අවසාන කොටස අරගෙන ආවා. ඔව් පරක්කුයි හුඟක්. මොනා කරන්නද ඉතින්. ගිය සතියෙ මතකනෙ මොකද වුණේ කියලා. ඔව්, කට්ටිය මිරියාඩ් එකට අහුවෙලානේ හිටියෙ. හැමෝම රොබෝලා වගේ...

View Article


Image may be NSFW.
Clik here to view.

DCs Legends of Tomorrow (2016) [S01 : E12] with Sinhala...

මික් නැවතත් ටයිම් මාස්ටර්ලගෙන් ඉවත් වෙලා අපේ කණ්ඩායමට එකතු වෙනවා. දැන් එයා ක්‍රෝනස් නෙවෙයි. කට්ටිය මේ සැරේ ඇවිල්ල ඉන්නේ 1871 වෙනි වර්ෂයේ සැල්වේෂන් නගරයට. මේ පැරණි බටහිර යුගය. හැබැයි සැවේජ්ව අල්ලන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

The Originals [S03 : E17] with Sinhala Subtitles |කෙනෙක් නැති වෙන්නම ඕනි අගය...

මිස්ටික් ෆෝල්ස් කියන්නේ එස්තර් මයිකල්සන් ඔරිජිනල් වැම්පයර්ලව නිර්මාණය කරපු තැන. වයිට් ඕක් ගහේ සෙවණට ආවරණය යටතේ. එතන ඉදන් ඔරිජිනල් කෙනකේ නිර්මාණය කරන්න වගේම ඉවරයක් කරන්නත් පුලුවන්. ලූෂියන් තමයි මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Robin of Sherwood (1986) [S03 : E04] |with Sinhala Subtitles |කපටිකම නැතුවත්...

බයිස්කෝප්වාසීනි, ඉතින් කොහොමද? අද මම රොබින් හුඩ්හි අවසන් කතා මාලාව හතරවෙනි කොටස සිංහල උපසිරැසි සමගින් අරගෙන ආවා. මේ කොටසෙදි නම් අපේ රොබින් හුඩ් ඇතුළු කල්ලියට වෙන්නේ ගමක් නෙමෙයි මාළිගයක්ම බේරගන්නයි....

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>