Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Robin of Sherwood (1986) [S03 : E01] |with Sinhala Subtitles |රොබින් හුඩ් නැවත උපදියි? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Robin of Sherwood 3

කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් ඔයාලා ගොඩක් ආශාවෙන් බැලුව බිහිසුණු, ත්‍රාසජනක TV Series එකක තුන්වන කතා මාලාවත් අරන් ආවා. IMDB හි 8.5/10 ක අගයක් ගත්ත කතා මාලාවේ කලින් කොටස් වලිදි මොකද උනේ කියල දන්නවනේ. අවසානේ රොබින් මැරුණා. රොබින් එක්ක හිටපු සගයෝ ටික වෙන්වුනා. එහෙම ඉවර උන කතාව නැවතත් පණ ගන්නවා. ඒ කොහොමද? ඊට පස්සේ මොකද වෙන්නේ? කතාව කියනවට වැඩිය හොදයි ඔයාලා අරගෙනම බලන්න. මේ මගේ හතරවන උපසිරැසිය. මේ කතා මාලාව සිංහල උපසිරැසි එක්ක සම්පූර්ණයෙන්ම අරන් එන්නේ මම. එහෙනම් අපි දෙවන කොටසින් හමුවෙමු.

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

a83036e48041a3c104631eff31627f9a399eebe2c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>