Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E17] with Sinhala Subtitles |කණ්ඩායමේ බෙදීයාම… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

පසුගිය සතියේදී බොහෝම ලොකු ලොකු සීන් වගයක් වෙලා තමයි අවසන් වුනේ. කණ්ඩායමට පරීක්ශාවක් කරන අතරේ ගියේරාව හමුවුනා. මේ තමයි මිනිහා එක්ක ගහගෙන කොහොමහරි අන්තිමේදී අල්ල ගත්තේ. අවසානයේදී ගියේරා ගුවන් යානය යන අතරේ එලියට පැනලා ගුවන් යානයේ හැමෝම එක්ක හයිඩ්‍රා රහස් කඳවුරට අරගෙන යනවා. නමුත් මේ අතරේ මේ ට පුළුවන් වෙනවා ඩේසිට පණිවිඩයක් යවන්න එයාලගේ යානය කණ්ඩායම එක්කම පැහැරගත්තු බවට. මේ නිසා කතාව අවසාන වුනේ ඩේසිට එයාගේ ඉන්හියුමන් කණ්ඩායම කැඳවන විදියට. ඒ වගේම තමයි මැලික්‘ගේ අතීත සිදුවීමකුත් එක්ක තමයි පසුගිය සතියේ කතාව ගලාගෙන ගියේ. ඒ වගේම තමයි මැලික් ඉදිරියේම වෝර්ඩ් විසින් සේටෙෆනි, ඒ කියන්නෙ මැලික්‘ගේ දුව මරාදානවා. එහෙම කලේ ජීවිත පරීත්‍යාගය දැනෙන්නේ කොහොමද කියන එක මැලික්ට දැනෙන්නත් එක්කලා.

මේ විදියට කතාව අවසාන වුනාට පස්සේ, අද කතාව ආරම්භ වෙන්නේ කොහොමද කියලා කවුරුත් දන්නවා ඇති. ඒ තමයි ඩේසි ඉන්හියුමන් කණ්ඩායම එකට එකතු කරලා කෝල්සන් ඇතුලු ශීල්ඩ් කණ්ඩායම බේරාගැනීමත් එක්ක. නමුත් අද කතාවේ ඉදිරියට ගලාගෙන යන්නෙ අපි කවුරුවත්ම නොහිතපු විදියකට. මාතෘකාව බැලුවාම හැමෝටම ඒක තේරෙනවා ඇති. ලොකු ලොකු වෙනස්කම් කිහිපයක් අද කතාව ඇතුලේ සිද්ධ වෙනවා. ඒ වගේම අද කතාවත් එක්ක ඉදිරියට එන්න තියෙන හැම කතාවක්ම උණසුම් ගැටුම් පිරුණු කතාවන් වෙන බවට ලකුණු දකින්න ලැබෙනවා.

කොහොම වුනත් කතාව ගැන විස්තරයක් නොකියාම මම අදට සමුගන්නම් ලබන සතියේදී හමුවෙන බලාපොරොත්තුවෙන්.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

F85FC3831D114CEA0BB6CBC7E5321956EA321D16

224 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

A8EA5ADC79EAE5045C66E9D2060FB34F4DAD539E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                     Next Episode>>

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>