Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The 100 [S03 : E12] with Sinhala Subtitles|යක්ෂයෝ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The 100 S3P1හේ හේ කොහොමද ඉතින් ඔන්න අදත් ආව දවසෙම සබ් ගෙනාව. දැන් වෙලාව රාත්‍රී අටයි පහළොවයි. එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් බලමු නේද.අද කට්ටිය ආකේඩියාවට එද්දී හැමෝම යන්න ගිහින්. ඒවගේම කතාවේ මුලදීම හොල්මන් වැඩක් වෙනවා. ඒ ඇත්තම හොල්මනක්ද දන්නේ නැහැ.ඒවගේම පෝලිස්වල අලුත් කමාන්ඩර් කෙල්ල ජාහගේ ගැටේකට අහුවෙලා පරිපථයක් ගිලිනවා.ඔක්කොටම වඩා එපාවෙන්නේ අදත් කතාවේ මුල ඉදන් හිටපු චරිතයක් මැරෙනවා.සමාවෙන්න ඕනේ ලොකු ලිපියක් නොලිව්වට.එහෙමනම් ඔයාලම බලන්නකෝ වෙන දේ.තවත් උපසිරසියකින් හමුවෙමු එහෙමනම්.ඔබට ජය.

The 100 (2014) on IMDb

 

 

215 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

15524237CD4B88BB4191F9AF90AD333E594C7C64

300 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

28A3915F2860737FC0BB68E8620C3131CA3FDE8B
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>