The Choice (2016) with Sinhala Subtitles|හෙට අලුත් අළුයමක්… [සිංහල උපසිරැසි සමඟ]
“එකකට එකක් සම්බන්ධ, එකක් පස්සේ එකක් ගමන් කරන දේට මිනිස්සු කියන්නේ ජිවිතේ කියල, එකකට එකක් සම්බන්ධ නැති, මෙන්න මේකයි කියන්න හේතුවක්ද නැති දේට මිනිස්සු කියන්නේ ආදරේ කියල.” ~ සමනළ සංධවනිය ” ජිවිතේ...
View ArticleThe Blacklist [S03 : E19] with Sinhala Subtitles |කේප් මේ…? [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට. ඔන්න අද කතාව කලින්ම අරගන එන්න පුළුවන් උනා. පසුගිය සතියේ කතාව බැළුවට පස්සේ හැමෝම හරිම දුකින් ඉන්න ඇති කියලා හිතනවා. පසුගිය සතියේ ටීවී සීරීස් ටික ඔක්කෝම ඉවරඋනේ දුකින් නේද? ඇරෝ, ශීල්ඩ්,...
View ArticleiZombie [S02 : E19] with Sinhala Subtitles |තවත් ආරම්භයක්ද ? අවසානයක්ද ?...
දන්නේම නැතුව එහෙනම් දෙවෙනි කතා වාරයෙත් අවසානයට ආවා. මෙච්චර පරක්කු වෙලා දෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒත් මේක කරන්න වෙලාවක් හොයාගන්න තිබුනේම නෑ. දෙවෙනි කතා වාරයේ සේරම වගේ කොටස් දෙන්න උනේ ගොඩාක් පරක්කු...
View ArticlePugazh (2016) with Sinhala Subtitles |අයුක්තිය නුඹ නම්..මම නුඹේ සතුරා වෙමි.....
යාළුවනේ ලැබුණු නිවාඩු කාලයේ මම ඔයාලට ඇරන් ආව උපසිරැසි ගොන්නට අළුතෙන්ම එකතු වෙන ෆිලුම තමයි අද මම ඇරන් ආව පුගල්. බයිස්කෝප් එකට ස්තුති වෙන්න අපට අපේ විවේක කාලය සාර්ථකව සහ සතුටින් ගත කරන්න අවස්ථාව ලැබිලා...
View ArticleLucifer [S01:E12] with Sinhala Subtitles |සිරබාරයට. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඔයාලට ? දැන් නම් ඉතින් ලුසිෆර් කථා මාලාවේ අන්තිමට ඇවිල්ලා ඉන්නේ , තව තියෙන්නේ එකම එක කොටසක් විතරයි . පේන විදිහට කතාවේ කුතුහලය උපරිමටම ගෙනල්ලා වට්ටනවා වගේ සිද්ධියක් වෙන්නේ. අද කථාවේ මොනාද උනේ...
View ArticleRobin of Sherwood (1986) [S03 : E05] |with Sinhala Subtitles |“අලුත් ෂෙරිෆ්”...
ඉතින් කොහොමද කට්ටියටම. අදත් මම රොබින් හුඩ් කතා අවසාන කතා මාලාවේ පස්වන කොටස අරන් ආවා. අපේ රොබින් හුඩ් ඇතුළු පිරිසට මේ කොටසේදී වෙනස්ම කෙනෙකුට උදව් කරන්න වෙනවා. ඇත්තටම වෙනස්ම කෙනෙක් කියන්නේ අපේ...
View ArticleThe Finest Hours (2016) With sinhala subtitles |සැඩ සයුරේ මුදාගැනීමේ මෙහෙයුම....
හොදයි එහෙමනම් ඔන්න මම කාලෙකට කලින් ඉල්ලගත්ත ෆිලුමක් අරන් ආවා.මේක ඇවිත් දැන් ටික දවසක් වෙනවා.මුලින්ම හරිහමන් සබක් තිබ්බේ නැහැ.ඊටපස්සේ ඉතින් අවුරුදු කාලේ එක්ක අතපසු වුනා.මේ හදපු ඉංග්‍රීසි උපසිරසියත්...
View ArticleAncient Aliens [S02 : E05] with Sinhala Subtitles|පිටසක්වලයන් හා තෙවන...
අද ලෝකයේ තාක්ෂනය වැඩි හරියකට පදනම දැම්මේ නට්සි ජර්මනියයි. යුද්ධේ පරාද වුනාට එකල ලෝකයේ තාක්ෂණික අතින් දියුණුම හමුදාව හිටියෙත් ජර්මනියටයි. ඒ වගේම නට්සි ජර්මනියට පිටසක්වලයන් හා සබඳතා තිබුනා කියන අදහස ඒ...
View ArticleMarvel’s Daredevil [S02 : E09] with Sinhala Subtitles|ෆිස්ක්ගෙ කොන්ත්‍රාත්තුව...
කළින් කොටසෙ මතකනෙ මොකද වුණේ කියලා. මැට්, ෆොගී, කැරන් දෙන්නා එකතු වෙලා කොහොම හරි ෆ්‍රෑන්ක්ව බේරගන්නයි හදන්නෙ. ඒත් අන්තිමට ෆ්‍රෑන්ක් උසාවියෙදි පිස්සු නටන්න ගත්තනේ. ඒකට හේතුව එපියෙ අන්තිමට ඔයාලා දකින්න...
View ArticleAncient Aliens [S02 : E06] with Sinhala Subtitles|පිටසක්වල තාක්ෂනය.. [සිංහල...
පිටසක්වලයෝ අපේ ලෝකෙට එන්න යන්න භාවිතා කල තාක්ෂනයන් මොනවද? පොලවේ ඇති විශ්මිත පෞරාණික ස්මාරක තනන්න ඔවුන්ගේ තාක්ෂනය භාවිතා වුනා නම්, ඒ තාක්ෂනයන් කුමන ආකරයේ ඒවා වෙන්න පුලුවන්ද? අපේ මුතුන් මිත්තන් පිටසක්වල...
View ArticleRemember (2015) with Sinhala Subtitles |පලිගැනීම. [සිංහල උපසිරසි සමඟ]
හරි හරි, ඔන්න එහෙනම් තවත් පට්ට ෆිලුමක් ගෙනාව. ඉතින් කියන්න ඕන මේක මගේ 8වෙනි උපසිරස. මේ ෆිලුම මට දෙපාරක්ම මග නතර කරන්න උනා වෙන චිත්‍රපට දෙකකට උපසිරැසි හදන්න. ඒකෙන් කියවෙන්නෑ මේක හොද ෆිලුමක් නෙවෙයි කියල....
View ArticleColony [S01:E06] with Sinhala Subtitles |ස්නයිඩර්… [සිංහල උපසිරැසි සමඟ]
ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!! ඔන්න මම හයවෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.විල් ගේ ලොක්කව මරපු නිසා කස්ටිය...
View ArticleLimitless (2015) [S01:E21] with Sinhala Subtitles |අවසානය:පළමු කොටස.! [සිංහල...
ඔන්න එහෙනම් ප්‍රමාදයක් එක්ක Limitless අවසානයට ආවා. අවසානය කොටස් දෙකක් විදිහට නිකුත්වෙන නිසා මේ කොටසත් ඊළඟ කොටසත් එකට බද්ධවෙනව. ගොඩක් දේවල් සිදුවෙන, ගොඩක් දේවල් වෙනස්වෙම කොටස් දෙකක් වෙයි. මේ වෙද්දි...
View ArticleRobin of Sherwood (1986) [S03 : E06] |with Sinhala Subtitles |“නොසිතූ...
ඉතින් කොහොමද කට්ටියටම. වෙනද වගේම අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ හය වෙනි කොටස අරන් ආවා. මෙදා පාර නම් රොබින් හුඩ්ගේ කල්ලියේ ඉන්න කුලප්පුවාට සහ පොඩිම කෙනාට පොඩි කරදරයක් වෙනවා. ඒ කියන්නේ අපේ විල්ටයි...
View ArticleThe Trust (2016) with Sinhala Subtitles |විශ්වාසය! [සිංහල උපසිරැසි සමඟ]
ටික දවසකට පස්සේ ආපහු ආවා තවත් චිත්‍රපටියක් අරගෙන.මේ චිත්‍රපටිය නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ මැයි 13වෙනිදා.හැබැයි හොද කොපියක් කලින්ම ආවා. ඒ වුනාට මේ වෙනකම් නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ...
View ArticleGame of Thrones [S6E01 – The Red Woman] with Sinhala Subtitle (18+) |රතු වත...
හොඳයි එහෙනම් මේ අපි එකතු වෙන්නෙ හයවෙනි අදියර සමඟයි. මෙතක් කල් වෙච්ච දේවල් පොත් වලිනුත් ආවරණය වුණාට මෙදාපාර තමා කතා පොත් වලින් ඔබ්බට යන්නේ. ඉතින් මේක රසිකයෝ හැමෝටම වෙනස්ම අත්දැකීමක් කියලා අමුතුවෙන්...
View ArticleThe Originals [S03 : E18] with Sinhala Subtitles |බලයෙන් රජ වුණාට ආලෙන් අන්ධ...
ලූෂියන් නම් සිරම් එක බිව්වා. ඒකෙන් එයාට අළුත් එකතුවීම් වගයක් උනා. ඒ ගැන නම් හිතාගන්නවත් බැරි තරම්. හරියට නිකන් හයිබ්‍රිඩ් කෙනෙක් වගේ. එයාගේ හපා කෑමෙන් ෆින් මැරුණා. තව එක සිරම් එකක් තියෙනවා. දැන් දැන්...
View ArticleNaruto: Blood Prison (2011) with Sinhala Subtitles |රුධිරයේ සිරගෙය. [සිංහල...
කොහොමද ඉතිං කට්ටියටම,අලුත් අවුරුද්ද එහෙම ජයට ගෙවෙන්න ඇති කියල හිතනවා. මේ මගේ දෙවන උපසිරැසි ගැන්වීම,දෙවෙනි එකත් නරුටෝ එකේ කාටුන් එකක්ම කරන්න හිතුව.හැබැයි පලවෙනි එක කරලා දෙවෙනි එක කරන්න ටිකක් කල්...
View ArticleMarvels Daredevil [S02 : E10] with Sinhala Subtitles|අහිරහස් වෙඩික්කරුවා…....
මේක ගත්තේ නම් මම නෙමෙයි මේ ආසිරියාගේ කොටස, මේකා ගත්තා වගේම කොරන නිසා ඉතින් මම මේ මේක කළා…. පහුගිය කොටස මතක් කරගෙන ඉමුකො එහෙනම්, ගිය සතියේ තමයි ෆ්‍රෑන්ක් කාසල් හිර ගෙදර වෙත ගෙන ගියේ, ගියා වගේම ඉක්මනින්...
View ArticlePandemic (2016) with Sinhala Subtitles |වසංගතය [සිංහල උපසිරසි සමඟ]
මේක ඇවිල්ලා දෙවන උපසිරැසිය, සෑහෙන කාලෙකින් මේ සබ් එකක් දෙන්නෙ…වෙලාවටම 2016 ෆිලුමක්ම සෙට් වුනා සබ් දාන්න! සබ් එකත් දාන්න පුළුවන්, මේ ලිපිය ලියන එක තමයි අමාරුම වැඩේ! කාට හරි කියලා ලියුම ලියෝ ගන්න ඕනේ...
View Article