ලූෂියන් නම් සිරම් එක බිව්වා. ඒකෙන් එයාට අළුත් එකතුවීම් වගයක් උනා. ඒ ගැන නම් හිතාගන්නවත් බැරි තරම්. හරියට නිකන් හයිබ්‍රිඩ් කෙනෙක් වගේ. එයාගේ හපා කෑමෙන් ෆින් මැරුණා. තව එක සිරම් එකක් තියෙනවා. දැන් දැන් පෙනී යනවානේ ලූෂියන් තමයි මේ අනාවැකිය කියලා. එතකොට මේ අනිත් සිරම් කුප්පිය කාටද? ඒ අස්සේ ඔරෝරා පැනලා ගිහින්. එතකොට අනික ඔරෝරාටද? බලලම ඉන්නකෝ. ප්‍රමාද නිසා කතාව කියලා වැඩක් නෑ.
මීළග උපසිරැසියෙන් හමුවෙමු. ජය.!
716D06669E3AAA16B4F3E5BE60F8F3B304EE6038
CFB132FFDE7BA21622FCD7085452B9575D271018
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 downloads
<<Previous Episode All Episodes Next Episode>>