Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ancient Aliens [S02 : E06] with Sinhala Subtitles|පිටසක්වල තාක්ෂනය.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Ancient Aliensපිටසක්වලයෝ අපේ ලෝකෙට එන්න යන්න භාවිතා කල තාක්ෂනයන් මොනවද? පොලවේ ඇති විශ්මිත පෞරාණික ස්මාරක තනන්න ඔවුන්ගේ තාක්ෂනය භාවිතා වුනා නම්, ඒ තාක්ෂනයන් කුමන ආකරයේ ඒවා වෙන්න පුලුවන්ද? අපේ මුතුන් මිත්තන් පිටසක්වල තාක්ෂනයන් අනුකරණය කරන්න හිතුවේ නැද්ද? එහෙම කරපු උත්සාහයන් ගැන සාක්ෂි තියෙනවද? අද අපි හොයාගන්න තාක්ෂණික නව නිපැයුම් ඇත්තටම “නව” නිපැයුම් නෙමේද?

Ancient Aliens (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8898D66CBD5BAC568FE9B0D7EB25308E1A4AB36E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episodes                      All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>