Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Colony [S01:E07] with Sinhala Subtitles |බුසාර්ඩ්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම හත්වෙනි  කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. කැරැල්ලේ කස්ටිය හැදුවේ ස්නයිඩර් පැහැරගෙන යන්න. හැබැයි විල් හිටපු නිසා ඒ වගේ හරිගියේ නෑ. ඒ වගේම...

View Article


Image may be NSFW.
Clik here to view.

Robin of Sherwood (1986) [S03 : E07] |with Sinhala Subtitles |මායාවක්මදෝ…?...

කොහොමද කට්ටියට. ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ හත්වෙනි කොටසේ උපසිරැසියත් අරගෙන ආවා. මේ කොටසදි අපේ රොබින් හුඩ් කල්ලියේ පොඩ්ඩා මාච් තනියම දඩයමේ යනවා. මෙහෙම යද්දි මාච්ට අනතුරක් වෙනවා. ඊට පස්සේ...

View Article


Image may be NSFW.
Clik here to view.

The 40-Year-Old Virgin (2005) with Sinhala Subtitles |මේ වගේ අයත් ඉන්නවනෙ....

කොහොමද යාළුවනේ! ඔන්න තුන්වෙනි උපසිරැසියටත් තවත් කොමඩියක් ගේනවා. දෙවෙනි එක දීලා නම් දැන් සෑහෙන කාලයක් ගියා. මුලින් කරපු දෙකටම වඩා මේක ඉවර කරන්න පොඩ්ඩක් විතර අමාරු වුණා. මොකද මේකෙ සබ් එක ටිකක් 18+ නිසා...

View Article

Image may be NSFW.
Clik here to view.

Ghayal Once Again (2016) with Sinhala Subtitle|අත්වැරදීම සහ අපරාධය ! [සිංහල...

කාලෙකට පස්සේ හින්දි සිනමාපටයක් අරන් එන්න අවස්ථාවක් ලැබුණා. මේක හොයලා දුන්න සමීර චතුරංග අයියට ස්තුතිවන්ත වෙනවා. ප්‍රමාදයිද මන්දා ටිකක්. ඒකටත් සමාව අයදිනවා. චිත්‍රපටය ගැන කියන්නම්.  1990 වසරේ Ghayal...

View Article

Image may be NSFW.
Clik here to view.

Marvels Daredevil [S02 : E11] with Sinhala Subtitles|පනිෂර්ගේ පළිගැනිල්ල…...

අද ගෙනාවෙ ඩෙයාඩෙවිල් දෙවැනි සීසන් එකේ 11 වෙනි කතාව. බෑ බෑ කියද්දි විමා තමා මේක බලෙන්ම මගේ කරේ ගැහුවෙ. ඉතින් කළින් කොටසෙදි දැක්කනෙ අන්තිමට වෙන දේ. මැට් ක්ලෙයාර්ට බලාගන්න කියලා ගෙනත් දුන්න ළමයින්ට ආපහු...

View Article


Image may be NSFW.
Clik here to view.

Blindspot [S01 : E19] with Sinhala Subtitles |විද්‍යාලයේ ගැටළුව. [සිංහල...

අද කොටසෙදි වෙනදට වඩා වෙනස් විදිහට පච්චයක් විසඳන්න ලැබෙන්නෙ ටාෂා ට. ජේන්ගෙ ඇඟේ තියෙන අතක පව්චයක් තමයි අද ගැටළුවට මුලපුරන්නෙ. ඒකෙ කිසියම් අංක කිහිපයක් දකින්න ලැබෙනව. ඒත් ඒව අහඹු අංක විදිහට තිබුණත් ඊටත්...

View Article

Image may be NSFW.
Clik here to view.

The Invitation (2015) With Sinhala Subtitles|පරණ යහළුවන්ගේ රාත්‍රී භෝජන...

ඔන්න මේ පාර කලින් නොකරපු වර්ගයක ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මන් කෙලින්ම කතාවටම හැරෙන්නම්. ඒක පටන්ගන්නේ විල් එයාගේ අලුත් බිරිඳත් එක්ක කලින් බිරිඳගෙන් ලැබුන ආරාධනාවකට ඒ ගෙදර රාත්‍රී ආහාරයකට යනගමනෙන්....

View Article

Image may be NSFW.
Clik here to view.

Robin of Sherwood (1986) [S03 : E08] |with Sinhala Subtitles |රොබින් හුඩ්ලා...

කොහොමද ඉතින් කට්ටියටම. අද මම රොබින් හුඩ් කතා මාලාවේ අටවෙනි කොටසේ සිංහල උපසිරැසියයි අරන් ආවේ. වෙනදට ඉතින් නොටින්හැම් වල ගැමියන්ට පහර දෙන්නේ ෂෙරිෆ්ගේ සොල්දාදුවොනේ. ඒත් මෙකේ වෙනසක් වෙනවා. ඒ කියන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Precious Cargo (2016) with Sinhala Subtitles |මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ මේ අවුරුද්දේ පළවෙනි වතාවට මම සුපිරි චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන ආවා. මුලින්ම මට මේ උපසිරසිය කරන්න අවස්ථාව ලබාදුන්න ශාන් විමුක්ති සහෝදරයට ගොඩාක්...

View Article


Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E18] with Sinhala Subtitles |හයිඩ්‍රා,...

අදත් මේ හමුවෙන්නේ ශීල්ඩ් කතාමාලාවේ තවත් කොටසක් සමගින්. පසුගිය සතියේ දී අපි හිතුවේ ඊට කලින් කතාව අවසාන වුනාත් එක්කම සුපිරි කතාවක් දකින්න ලැබේවි කියලා. නමුත් බලාපොරොත්තු වුනු තරමින් අපිට ඒ තරම් දෙයක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Lucifer [S01:E13] with Sinhala Subtitles |තාත්තගේ රාජකාරිය. [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් මෝනින්ස්ටාර් අවසාන ජවනිකාව තමයි මේ දෙන්න යන්නේ . මුලින් ටිකක් මම කියන්න කැමතියි, මේ කතාමාලාව පෞද්ගලිකවම මම භාරගත්ත එකක් නෙවෙයි. රවිදු තේනබදු සහෝගේ එකක්. එයාට වැඩරාජකාරී ගොඩගැහිලා තිබ්බා නිසා...

View Article

Image may be NSFW.
Clik here to view.

The Flash [S02 : E19] with Sinhala Subtitle |ආයෙත් පරණ තත්වයට… [සිංහල...

මේ සූම් කියන්නේ ජේ කියලා අපි දැනගත්තත් එයාගේ අතීත කතාව අපි දැනගෙන හිටියේ නෑනේ. හැබැයි කලින් කොටසින් අපිට ජේගෙ පොඩි කාලයේ විස්තර දැනගන්න පුලුවන් වුනා. ජේට ගොඩක් ලොකු කරදරයකට මුහුණදෙන්න වෙලා. එයාගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Backtrack (2015) with Sinhala Subtitles |ජනේලය ලඟ සැඟව ඇති රුව… [සිංහල...

අපේ හිත සසල කරවන මොකක් හරි සිදුවීමකට අපි මූණ දුන්නම(බොහෝ විට කුඩා කාලයේදි), ඒ සිදුවීම නැවත නැවත වාරයක් මතක් වෙන එක වැලැක්වීමට හෝ ඒ සිදුවීම පිළිගන්නට අකමැති වීම මත, අපි ඒ සිදුවීම අමතක කරන්න උත්සහා...

View Article


Image may be NSFW.
Clik here to view.

Marvel’s Daredevil [S02 : E12] with Sinhala Subtitles|ස්ටික් සහ ඉලෙක්ට්‍රා!...

ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කිරීමක් කරන්න යන්නේ නෑ. මෙවර කොටසින්, කතාවේ අවසානයට ලංවෙනවත් එක්කම සටන් වලින් නම් අඩුවක් නෑ. මෙවර කොටසත් ක්‍රියාදාම, සටන් පිරුණු කොටසක් විදියට...

View Article

Image may be NSFW.
Clik here to view.

Ghostbusters (1984) with Sinhala Subtitles |ගෝස්ට්බස්ටස් 1: සුමේරියානු උප...

මේක ටිකක් පරණ කතාවක් වුනාට හොල්මන් වගේම විහිළු පිරුණු කතාවක්. මුලින්ම පටන් ගන්නේ නිව්යෝක් නගරයේ   පුස්තකාලයක  සිදුවූ අත්භූත සිදුවීම් කීපයකට පස්සේ, පීටර් වින්ක්මන්, රේමන්ඩ් ස්ටනර්, ඊගොන් ස්පෙලේන්ගර්...

View Article


Image may be NSFW.
Clik here to view.

Arrow [S04 : E19] with Sinhala Subtitles |බ්ලැක් කැනේරි… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඔන්න ඇරෝ කතාවත් පටන් ගත්තා. මුලින්ම පහුගිය කොටස් වලදි වුන දේ අපි මතක් කරගමු. ඩාර්ක් මේ වෙද්දි හිරේ ඇතුලේ ඉන්නේ. ඇන්ඩි කියන විදියට ඩාර්ක් මිසයිල් වගයක් පැහැරගෙන ඒවා පුපුරනවා...

View Article

Image may be NSFW.
Clik here to view.

Scorpion [S02 : E23] with Sinhala Subtitles |විකිරණ මාරක මැද්දෙන්… [සිංහල...

බොහෝම ප්‍රමාදයි තමයි නමුත් කරන්න දෙයක් නෑ, දැන් වැඩ වැඩියි. සමාධි අක්කට කරන්න බැරිව බාරගත්තු එක මටත් කරන්න බැරිවේගෙනයි එන්නේ. කොහොම වුනත් තවත් එක කතාවයි දෙන්න තියෙන්නේ. ඒකත් නිකුත් වුනා. ඒකත් පුළුවන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Robin of Sherwood (1986) [S03 : E09] |with Sinhala Subtitles |රොබින් හුඩ් වගේ...

ඉතින් කොහොමද කට්ටියට, ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ නමවෙනි කොටසේ උපසිරැසියත් අරන් ආවා. මේ කොටසදිත් කලින් වගේ අමාරුවේ වැටෙන්නේ පොඩි කොල්ලා මාච්ම තමයි. මාච් ඔහුගේ නොටින්හැම්වල ඉන්න සීයා...

View Article

Image may be NSFW.
Clik here to view.

Son of Saul (2015) with Sinhala Subtitle|මරණයට කැපවූවෝ… [සිංහල උපසිරසි සමඟ]

මේ 1944 වර්ෂයයි. දෙවන ලෝක යුධ සමයයි. ස්ථානය නාසි ජර්මනියේ Auschwitz දේශපාලන සිර කඳවුර. නැහැ. මම මාවම නිවැරදි කරගන්නම්. සිර කඳවුර නෙවෙයි. Auschwitz සමූල ඝාතන මධ්‍යස්ථානය. මෙතෙක් මනුෂ්‍ය ඉතිහාසයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

12 Monkeys [S02 : E02] with Sinhala Subtitles |මූලිකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2 නි එපියත් අරගෙන ආව. හිතුවට වඩා වැඩියෙන් පොඩි කාලයක් ගියා සබ දෙන්න. ඉතින් ඒකට මුලින්ම සමාවෙන්න ඕනෙ. අගහරුවාද හවස් වනතුරුත් හොද English sub එකක් දාල තිබුනෙ නැහැ. ඒකත් එක හේතුවක් උනා සබ...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>