Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Colony [S01:E07] with Sinhala Subtitles |බුසාර්ඩ්… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න මම හත්වෙනි  කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. කැරැල්ලේ කස්ටිය හැදුවේ ස්නයිඩර් පැහැරගෙන යන්න. හැබැයි විල් හිටපු නිසා ඒ වගේ හරිගියේ නෑ. ඒ වගේම විල් ඇවිත් සැගවුණේ යොන්ක් එකේ. ඒ නිසා කැති කැරැල්ලේ කස්ටිය ට එන්න කියලා පණිවිඩයක් යැවුවත් ඒ වැඩේ සාර්ථක උනේ නෑ. ඒ වගේම කැරැල්ලේ කෙනෙක් ව මරන්නත් කැති ට සිද්ධ උනා.  ඒ ටික තමයි කලින් කොටසේ උනේ. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.

ස්නයිඩර් මරන්න වගේම කැති ගේ යොන්ක් එකට ආපු මනුස්සයව හෝම්ලෑන්ඩ් එකේ කස්ටිය අදුනගෙන ඉන්නේ. ඒ කෙනා කවුද කියලා කස්ටිය හොයනවා. ඒ වගේම තමයි ගැන හොයන නිසා බුසර්ඩ් බොරු මරණයක් රග දක්වනවා. ඒක සාර්ථක වෙයි ද? ඒ නිසා හෝම්ලෑන්ඩ් එකේ කස්ටිය එයා ගැන හොයන ඒක නවතියි ද? ඒ වගේම කැති ගැන තීරණයක් ගන්න  කියලා කැරැල්ලේ ලොක්කා කියනවා. ඒ තීරණය මොකක් වෙයි ද? ඒ වගේම විල් සහ කැති බලාපොරොත්තු උණු දෙයක් අද ලැබෙනවා. ඒ මොකක්ද ඒ? අද කොටස බලන්න එහෙනම්..

එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා!

 

 Colony (2016) on IMDb

 

 

418435DDBEBA0F7C72F93121E8EF0F1572D141C6

983 MB (720p HDTV) කොපිය මෙතනින් බාගන්න

D24B88914159A9225E84D9BCAD20B9065139FB4E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                    All Episodes                         Next Episode>>  


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>