Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Pandemic (2016) with Sinhala Subtitles |වසංගතය [සිංහල උපසිරසි සමඟ]

$
0
0
Pandemic (2016)
මේක ඇවිල්ලා දෙවන උපසිරැසිය, සෑහෙන කාලෙකින් මේ සබ් එකක් දෙන්නෙ…වෙලාවටම 2016 ෆිලුමක්ම සෙට් වුනා සබ් දාන්න! සබ් එකත් දාන්න පුළුවන්, මේ ලිපිය ලියන එක තමයි අමාරුම වැඩේ! කාට හරි කියලා ලියුම ලියෝ ගන්න ඕනේ මීට පස්සෙ! ඕ යේස්හරි මෙන්න කතාව ගැන!
 
අපි සෑහෙන කාලෙක ඉදලා සොම්බි කතා බලලා තියෙනවනේ! The Walking Dead, World war z,වගේ දැවැන්ත නිර්මාණ බිහිවුනේ සොම්බින්ට පින් සිද්ධ වෙන්න! මේ කතාවත් ඒ වගේ එකක් තමයි! හැබැයි සොම්බිම නෙවේ. ෆිලා වෛරසය ගැන තමයි තියෙන්නෙ! හුගක් අයනම් අහලත් ඇති! වෛරසයේ අන්තිම අවස්ථාව තමයි සොම්බි වගේ වෙන්නෙ. මේ වෛරසය මුළු ලෝකෙ පුරාම උඩු දුවල තියෙන වෙලාවක මිනිස්සු කණ්ඩායමක් සටන් කරනවා මේකෙන් ගැ‍ලවෙන්න, මේ අය හුගක්ම හමුදාවෙ අය, කතාවෙ ප්‍රධාන චරිතය ඩොක්ටර් කෙනෙක්. එයා තමන්ගෙ පවුලෙ අයව හොයාගෙන යන එක තමයි කතාවෙ තියෙන්නෙ. ෆිල්ම් එක රූගත කරල තියෙන ආකාරය හුගක් වෙනස්. ඒ අය ඇඳල ඉන්න ආරක්‍ෂක ඇදුමෙ තියෙන කැමරා වලින් රූගත වෙන ආකාරයට තමයි කරල තියෙන්නෙ, ඔයාල ප්ලේ කරල තියෙන Far Cry 3 ගේම් එකේ විදියට සමහර රූගත කිරීම් තියෙනවා කියලා හිතෙනවා ඒවා දැක්කම. කොහොම වුනත් ශ්‍රේණිගත කිරීම් වල නම් ලොකු අගයක් ලැබිලා නෑ! කොහොම උනත් ඒකත් කියන්න ඕන, මේක සුපිරිම මට්ටමේ එකක් නෙවෙයි. කැමති අය ‍බාගෙන බලන්න!
 
එහෙනම් අළුත් උපසිරසියකින් හමුවෙමු! හැමෝටම ජය! 

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

538 MB (720p Web DL) කොපිය මෙතනින් බාගන්න

EA7831121D6D91057C9CF581682FC2E7863587F3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධව චතුරංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>