Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Robin of Sherwood (1986) [S03 : E07] |with Sinhala Subtitles |මායාවක්මදෝ…? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Robin of Sherwood 3

කොහොමද කට්ටියට. ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ හත්වෙනි කොටසේ උපසිරැසියත් අරගෙන ආවා. මේ කොටසදි අපේ රොබින් හුඩ් කල්ලියේ පොඩ්ඩා මාච් තනියම දඩයමේ යනවා. මෙහෙම යද්දි මාච්ට අනතුරක් වෙනවා. ඊට පස්සේ කට්ටියම මාච්ව සනීප කරගන්න යද්දී ගමක් හොයාගන්න බැරි වෙනවා. ඒ අතරදි වෙළදාමේ ගිය කෙනෙක් එනවා. ඒ ක්‍රොම් කෘෘවැක්වලට. මේ නම ඇහුව ගමන් ටක් කලබල වෙනවා. ඔහු ඒ ගමට යන්න අකමැති වෙනවා. ටක් එක්ක මැරියනුත් නතර වෙනවා.

මේ දෙන්නා ටක් පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්ත පල්ලියට යනවා. ඒ මේ ගම ගැන විස්තර හොයන්න. එහෙදි තමයි මේ ගම ගැන සැබෑ ස්වරූපය අදුරගන්නේ. එ් ගමට ගිය අපේ රොබින් හුඩ් පිරිස සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කට්ටියට මොකද වෙන්නේ, මෙකෙන් බේරෙන්නේ කොහොමද කියල මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය…!!!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

a83036e48041a3c104631eff31627f9a399eebe2c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>