Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The 40-Year-Old Virgin (2005) with Sinhala Subtitles |මේ වගේ අයත් ඉන්නවනෙ. [සිංහල උපසිරැසි සමඟ] 18+

$
0
0

The 40-Year-Old Virgin (2005)

කොහොමද යාළුවනේ! ඔන්න තුන්වෙනි උපසිරැසියටත් තවත් කොමඩියක් ගේනවා. දෙවෙනි එක දීලා නම් දැන් සෑහෙන කාලයක් ගියා. මුලින් කරපු දෙකටම වඩා මේක ඉවර කරන්න පොඩ්ඩක් විතර අමාරු වුණා. මොකද මේකෙ සබ් එක ටිකක් 18+ නිසා ගොඩක් වචන තියන්නේ double meaning ඒවා. ඒ නිසා ඒවගේ තේරුම් හොයන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා.

2005 අගෝස්තු මාසයේ තිරගත වුණු මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියන්නේ Judd Apatow විසින්. සුපිරි කොමඩි නළුවෙක් වන Steve Carell තමයි මේකෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. ඒ වගේම Catherine Keener, Paul Rudd, Romany Malco, Seth Rogen, Elizabeth Banks යන අයත් රංගනයෙන් දායක වෙනවා.

කථාව ගැන මම කියන්න ඕනේ නෑනේ, පහලින් විස්තරයක් තියනවනේ. කට්ටියම බාගෙන බලන්න. 18+ වුණත් හොඳ කථාවක් අන්තර්ගත වෙලා තියනවා. එහෙනම් තවත් කොමඩියකින් අයෙ හමුවෙමු. ජය!!!

කළින් පල වු ලිපිය.

මම මේ කියන්න යන්නෙ වෙනස් මාතෘකාවක් සහිත ගොඩක් ප්‍රසිද්ද උන ෆිල්ම් එකක් ගැන. 18+ එකක් උනත් කතාව නම් එළ, රසවත්, විහිලු වලටම සීමා නොවු කතාවක් කියන්න පුලුවන්. මෙන්න මෙහෙමයි ෆිල්ම් එකේ මුල් ටික ගලාගෙන යන්නෙ. එක් පුද්ගලයෙක් ඉන්නව ඔහු කවදාවත් ලිංගිකව හැසිරිලා නෑ කාත් එක්ක වත්. මොහුගෙ වයස 40ක් වෙනවා .දවසක් රැකියා ස්ථානයේ යාලුවන් සමග කතා කර කර ඉද්දි මේ බව ඔහුගෙ කටින් හෙලි වෙනව. මෙතැන් සිට ටික දවසක් යනකම් ඔහුට කට්ටිය විහිලු කරනව. පසුව මේ යාලුවො ටික ඔහුට කියල දෙනව ගැහැණුන් හා සම්බන්දකම් ඇතිකරගන්න විදිය. ඔහු මුලින් අකමැති වුනත් පසුව මේව අත්හදා බලනව. මේ කතාවෙ මුල ටික විතරයි. මේ වැඩ දැක්කම අපිට නම් හිනා යනව. කොහොම උනත් කතාවෙ අවසාන භාගය ගෙවෙන්නෙ වෙනස් විදියකට. ටිකක් සංවේදී විදියකට කියන්නත් පුලුවන්. කොමඩියක් වුනත් මේකට හිනා යන එක අඩු වෙන්න්න පුලුවන් නමුත් මගේ අදහස නම් මේක වෙනස් තාලෙ රසවත් කතාවක්. බෑවට පාඩු නෑ. 😀

Ps:මෙම චිත්‍රපටය සම්මාන 5ක් දිනාගෙන ඇති අතර තවත් 6කට නිර්දේශ වෙලා තියෙනව!

The 40-Year-Old Virgin (2005) on IMDb

 

 

801 MB කොපිය මෙතනින් බාගන්න

12E8B333D48A4605B9642B1987DF06E06CB11746
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>