Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

12 Monkeys [S02 : E02] with Sinhala Subtitles |මූලිකය… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

12 Monkeys S2-P1

ඔන්න එහෙනම් 2 නි එපියත් අරගෙන ආව. හිතුවට වඩා වැඩියෙන් පොඩි කාලයක් ගියා සබ දෙන්න. ඉතින් ඒකට මුලින්ම සමාවෙන්න ඕනෙ. අගහරුවාද හවස් වනතුරුත් හොද English sub එකක් දාල තිබුනෙ නැහැ. ඒකත් එක හේතුවක් උනා සබ පරක්කු වෙන්න. ඉතින් අද දවසේ නිමාඩුවක් දාල වැඩට නොයා Sub එක ඉවර කළා.

පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කලොත් මුලින්ම කෝල් හා රැම්සේ දෙන්නා එකතුවෙලා පොඩි උගුලක් අටවනව වෛරසය තියෙන්නෙ කොහෙද කියල හොයාගන්න. ඒත් ඒ උගුලට ඔවුන්ම අහුවෙනව.නමුත් දෙන්නා එතනින් බේරිලා පැන ගන්නව. අනාගතේ දී වදුරන් ඔවුන්ගේ තැන අල්ලගෙන ඔවුන් 12 දෙනා අතීතයට යවන්න ලෑස්ති වෙනවනෙ.ඒත් කැසි කොහොමහරි ඩීකන්ගෙ උදව්වෙන් ඒක නවත්වනවා.ඒ නැවැත්වීමෙදි ඔවුන්ගේ යන්ත්‍රයත් විනාශ වෙනවා. ඒ වගේම වදුරන් 12 දෙනාගෙන් 6 දෙනෙක්ම අතීතයට යනව.රැම්සෙ හොයාගන්නව ඔහුගෙ ඇග ඇතුලෙ සොයාගැනීමේ උපකරණයක් සවිකරල තියනව කියල. ඉතින් ඔහුගේ පරන යාලුවෙක්ට කියල ඒක අයින් කරව ගන්නව. එතනදිත් ඔහුගේ යාලුව ඔවුන්ව අහුකරල දෙන්න යනවා.ඒ කෙනුත් කට්ටිය බේරනවනෙ ඉතින්.ඔහුගෙන් දැන ගන්න ලැබෙනවනෙ ලේලන්ඩ් ගෙ දියණිය වන ජෙනීෆර්ව තමා වදුරන් යොදා ගන්නෙ කියල වෛරසය නිදහස් කිරීමට. කෝල් හා රැම්සේ යනව ජෙනීෆර්ව හොයාගෙන. අන්තිමට ගිය සතියෙ කොටස ඉවර වෙන්නෙ ජෙනීෆර් වෛරසය නිදහස් කරන්න යනව, ඒ වගේම කැසී අනාගතේ ඉදන් එතෙන්ට ඇවිත් ජෙනීෆර් ව මරන්න යන තැනින්.අනාගතේට ගියාට පස්සෙ කැසී ගොඩක් දරුණු වෙල කියලයි මටනම් හිතෙන්නෙ. මම එහෙම කීවෙ ඇයි කියල ඔයාලට අද කොටස බලපුහාම හිතාගන්න පුළුවන් වෙයි. ඉතින් මම අද කොටස ගැන මොකුත් කියනෙ නෑ.

ඉතින් මට ඔයාලගෙන් පොඩි ඉලීමක් කරන්න තියනව. මම මේ උපසිරසි ගැන්වීමට අලුත් හාදයෙක්. මේ මගේ දෙවන උපසිරසි හැන්වීම. ඔයාල sub එක Download කරගෙන යනකොට පොඩි කොමෙන්ටුවකුත් කොටාගෙන යන්න මගේ වැරදි, අඩුපාඩු තියනවනම්. එතකොට මට පුලුවන් ඒ අඩුපඩු ටිකක් හරි හදාගෙන ඔයාලට මීටත් වඩා හොද sub එකක් ලබාදෙන්න.

තුන්වන් එපියෙන් හමුවෙමු එහෙනම්. ඒ කොටසනම් කොහොම හරි මීට වඩා ඉක්මණට දෙන්න උත්සහ කරන්නම්. ජයවේවා…………………..

 

 

 

12 Monkeys (2014– ) on IMDb

 

 

236 MB කොපිය මෙතනින් බාගන්න

75352724BBE219BFE55E4B4F5F5F73091483CEFE

293 MB කොපිය මෙතනින් බාගන්න

3442B689EA1EB437D13D026DD1A00746D0C74707
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

            

<< Previous Episode                       All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>