ඔන්න යාලුවනේ මම TV Series එකක් ගෙනාවා.මේකේ මුල් season එක නම් මම කරේ නෑ ඒත් මේක කවුරුත් බාරගෙන නැති නිසා මම බාරගත්තා .ඔයාලා මේකේ season 1 බලලා ඇතිනේ .මේ මගේ පළවෙනි සබ් එක TV Series වලට කරන .මේක බාරගත්තේ පොඩ්ඩක් හිතලා බලලා .මොකෝ මේවට සබ් කරන්න ගියාම එපා වෙන නිසා .ඒත් මට මේකට කරාට පස්සේ ආස හිතුනා .ඒවගේම කියන්න ඕනේ මේ මගේ 5 වෙනි සබ් එක .ඔයාලා මේක දන්නවනේ .මේක The Walking Dead series එකට සම්බන්ධ බව දන්නවනේ .වැඩි කතා නැතිව මේක ස්ටෝරියට බහිමුකො .පසුගිය කොටසෙන්ම පටන් ගමු .අන්තිමට වුනේ ලයිසා මැරුනා එයාව හුරලා තිබ්බ නිසා සොම්බි කෙනෙක් .එයාලා ඇබිගේල් නම් බෝට්ටුවේ නැගලා යන්න තමයි හිටියේ (වැඩිය විස්තර නොකරපු එකට සමාවෙන්න )මේ කොටසේ තියෙන්නේ එයාලා ඇබිගේල් නම් බෝට්ටුවට යනවා .ඊට පස්සේ පොඩි අවුල් ටිකක් වෙනවා .වලි වගයක් යනවා .එක එක කේස් .අන්තිමේදී පොඩි කේස් එකක් වෙනවා .ඒක දැනගන්න ඔයාලා මේක බලන්නකෝ .මේක මට කරන්න ඉඩ දීපු බයිස්කෝප් වල අයියටත් ස්තුති වෙන ගමන්ම මම යනවා .ඊළඟ කොටසෙන් හමුවෙමුකො .සුබ දවසක් ඔයාලා හැමෝටම.
60 downloads
<< Previous Episode All Episodes Next Episode >>