Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Invitation (2015) With Sinhala Subtitles|පරණ යහළුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Invitation (2015)

ඔන්න මේ පාර කලින් නොකරපු වර්ගයක ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මන් කෙලින්ම කතාවටම හැරෙන්නම්. ඒක පටන්ගන්නේ විල් එයාගේ අලුත් බිරිඳත් එක්ක කලින් බිරිඳගෙන් ලැබුන ආරාධනාවකට ඒ ගෙදර රාත්‍රී ආහාරයකට යනගමනෙන්. එහෙට පරණ යාලුවෝ ඔක්කොම එකතුවෙලා ඉන්නවා. මෙයාල හම්බෙන්නේ අවුරුදු 2කින්. කලින් බිරිඳටයි විල්ටයි හිටපු එකම ළමයා ටයි නැතිවෙලා. ඉතින් ඊටපස්සේ විල් ගෙදර යන පලවෙනි මොහොත තමයි මේක. විල්ගේ කලින් බිරිඳයි එයාගේ සැමියයි මෙක්සිකෝ වල දුක නැති කරන්න උදව් කරන කණ්ඩායමක ඉදල තියන්නේ.

කොහොමාරි ගෙදර යද්දී යාළුවන්ට අමතරව තව අමුත්තෝ දෙන්නෙක් හම්බෙනවා. ඒ විල්ගේ කලින් බිරිඳගේ සැමියා ඩේවිඩ්ගේ අමුත්තෝ. මෙයාල ඔක්කොම එකතුවෙලා සතුටින් කාලය ගත කරනවා. එත් විල්ගේ හිතට ලොකු අමුත්තක් දැනෙනවා. එයාල කොච්චර හොඳින් හිටියත් විල් නිතරම ඉන්නේ ගොඩක් නොසන්සුන්තාවයෙන්. ඔහොම ඉද්දි කවුරුත් හිතපු නැති දෙයක් වෙනවා. ඒ මොකක්ද? ඔයාලම බලන්න, නැත්තම් කතාවම කිව්වා වෙනවා! :)

සුබ දවසක් හැමෝටම! :)

The Invitation (2015) on IMDb

 

 

705 MB (HD) කොපිය මෙතනින් බාගන්න

78C30F8F554FDCD3606AB265CC8C89EF27F6EEE3

 

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles