අද කොටසෙදි වෙනදට වඩා වෙනස් විදිහට පච්චයක් විසඳන්න ලැබෙන්නෙ ටාෂා ට. ජේන්ගෙ ඇඟේ තියෙන අතක පව්චයක් තමයි අද ගැටළුවට මුලපුරන්නෙ. ඒකෙ කිසියම් අංක කිහිපයක් දකින්න ලැබෙනව. ඒත් ඒව අහඹු අංක විදිහට තිබුණත් ඊටත් වඩා අර්ථයක් තියෙනව කියල ටාෂා හොයාගන්නව.
ඒක පස්සෙ හඹාගිහින් කණ්ඩායම ජීවිතය නැතිවෙන ඔන්න මෙන්න තත්වයටත් පත්වෙනව. එහෙනම් අද කොටසත් නරඹන්න ආරාධනා කරන ගමන් මම සමුගන්නව. Limitless අවසන් කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු! ඔබට ජය!
97F31A6A2D7B0117503F67821079E3B0BE10E4BA
5EA393C1B160A8D7D505EF6DE2F0217F68A5F01B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
607 downloads
<< Previous Episode All Episodes Next Episode >>