අද ගෙනාවෙ ඩෙයාඩෙවිල් දෙවැනි සීසන් එකේ 11 වෙනි කතාව. බෑ බෑ කියද්දි විමා තමා මේක බලෙන්ම මගේ කරේ ගැහුවෙ. ඉතින් කළින් කොටසෙදි දැක්කනෙ අන්තිමට වෙන දේ. මැට් ක්ලෙයාර්ට බලාගන්න කියලා ගෙනත් දුන්න ළමයින්ට ආපහු සිහිය එනවා. ඒත් එක්කම හස්තයේ කට්ටියත් ඉස්පිරිතාලෙට ඇතුල් වෙනවා. අද පටන් ගන්නේ එතන ඉඳන්.
කොහොම හරි මේ වැඩේ නිසා ක්ලෙයාර්ට එයාගෙ රස්සාවත් නැති වෙනවා. වෙඩි වරුසාවෙන් නූලෙන් බේරුනා කැරන් දැන් ඉන්නෙ පොලිස් ආරක්ෂාව යටතේ. අන්තිමට කොහොම හරි කැරන් පොලීසියටත් හොරෙන් පනිෂර්ව හම්බවෙන්න යනවා. ඒ ගිහිල්ලා හොඳ වලියකට තමා අන්තිමට සෙට් වෙන්නෙ. අවන්කවම කියන්නම් DC ටීවී සීරියස් වල සටන් වලට වඩා මේකේ තියෙන සටන් සුපිරිම මට්ටමේ තියෙනවා. (දවස් දෙකකින් සීසන් දෙකම ඉවරකලා කිවුවම හිතාගන්න පුළුවන්නේ කොච්චර පට්ටද කියලා. අනික මේ හැම එපියකම යන තේමා වාදනය. සුපිරිම තේමා වාදනයක් තියෙන්නෙ. )
ඉතින් කතාව තවත් කියන්න යන්නෙ නෑ. එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!
ජය වේවා…!!!
520 downloads