කොහොමද ඉතින් කට්ටියටම. අද මම රොබින් හුඩ් කතා මාලාවේ අටවෙනි කොටසේ සිංහල උපසිරැසියයි අරන් ආවේ. වෙනදට ඉතින් නොටින්හැම් වල ගැමියන්ට පහර දෙන්නේ ෂෙරිෆ්ගේ සොල්දාදුවොනේ. ඒත් මෙකේ වෙනසක් වෙනවා. ඒ කියන්නේ රොබින් හුඩ් ඇතුළු පිරිසයි මේ පාර පහරදෙන්නේ. මේක දකින්නෙත් මැරියන් සහ මාච්. ඒ දෙන්නටත් මේක ප්‍රශ්නයක්. රොබින් හුඩ්ලටත් ප්‍රශ්නයක්.
මේ වෙලාවේ තමයි එංගලන්තයේ රජතුමාත් නොටින්හැම් මාළිගාවට එන්නේ. ඒ නොටින්හැම් වල බදු මුදල් ගෙවන්න පරක්කු මොකද කියලා. ඔහු ආවට පස්සේ තවත් ප්‍රශ්න ඇති වෙනවා. ඇත්තටම මොකද වෙන්නේ කියල මේ කොටසින් බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමු වෙමු. ජය…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
a83036e48041a3c104631eff31627f9a399eebe2c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
136 downloads