Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvel’s Daredevil [S02 : E12] with Sinhala Subtitles|ස්ටික් සහ ඉලෙක්ට්‍රා! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කිරීමක් කරන්න යන්නේ නෑ. මෙවර කොටසින්, කතාවේ අවසානයට ලංවෙනවත් එක්කම සටන් වලින් නම් අඩුවක් නෑ. මෙවර කොටසත් ක්‍රියාදාම, සටන් පිරුණු කොටසක් විදියට හදුන්වන්න පුළුවන්. නැව් තටාකයේ සිද්ධියෙන් පස්සේ කතාවේ මොනවාද වෙන්නේ? කියන එක වගේම ස්ටික් හා ඉලෙක්ට්‍රා අතර ඉස්සර සිදුවුන දේවල් වගේම තවත් ගොඩක් දේ මෙවර කොටසින් බලාගන්න පුළුවන්. වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. එහෙනම් මේ කොටසත් නරඹන්නකෝ. තවත් උපසිරැසියකින් හමුවෙමු!

Daredevil (2015) on IMDb

 

 

168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න

B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057

330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න

90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                          Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>