Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Limitless (2015) [S01:E21] with Sinhala Subtitles |අවසානය:පළමු කොටස.! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Limitless TV SE3ඔන්න එහෙනම් ප්‍රමාදයක් එක්ක Limitless අවසානයට ආවා. අවසානය කොටස් දෙකක් විදිහට නිකුත්වෙන නිසා මේ කොටසත් ඊළඟ කොටසත් එකට බද්ධවෙනව. ගොඩක් දේවල් සිදුවෙන, ගොඩක් දේවල් වෙනස්වෙම කොටස් දෙකක් වෙයි. මේ වෙද්දි කතාවෙ සෑන්ඩ්ස් ඉන්නෙ FBI අත්අඩංගුවේ. මොරා නිදැල්ලේ. ඒත් සෑන්ඩ්ස්ගෙ, මොරාගෙ කට්ටිය යුද්ධයක් ආරම්භයේ ඉන්නෙ. ඒවගේමයි දැන් බ්‍රයන්ට NZT පාවිච්චිකරන්න හැකියාවක් ඇත්තෙත් නෑ. ප්‍රතිශක්තිය නැති නිසා බ්‍රයන්ගෙ එකම බලාපොරොත්තු පයිපර් නැවත හොයාගැනීමයි

එහෙනම් මම සමුගන්නව. අවසන් කොටසින් හමුවෙමු!!

 Limitless (2015– ) on IMDb

 

 

290 MB (x264) කොපිය මෙතනින් බාගන්න

B27D08C692356C2532DAE98ED958D6F5199474D7
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>