Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Lucifer [S01:E12] with Sinhala Subtitles |සිරබාරයට. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Lucifer TV 2කොහොමද ඔයාලට ? දැන් නම් ඉතින් ලුසිෆර් කථා මාලාවේ අන්තිමට ඇවිල්ලා ඉන්නේ , තව තියෙන්නේ එකම එක කොටසක් විතරයි . පේන විදිහට කතාවේ කුතුහලය උපරිමටම ගෙනල්ලා වට්ටනවා වගේ සිද්ධියක් වෙන්නේ. අද කථාවේ මොනාද උනේ කියලා බලමු..

මේකෙදී ලුසිෆර්ට කලකිරෙනවා  මොකද කිව්වොත් ලුසිෆර් ගේ නම ගාවලා කවුදෝ කෙනෙක් මිනීමරනව . ඒක ඔයාලට පස්සේ දැනගන්න ලැබෙයි කවුද කියලා, මතකනේ එක පාරකුත් නම ගිලපු කෙනෙක් හිටියා කියලා, කලින් කතාවක. මේකේ මේ අපරාධ කරන්නේ ලුසිෆර්ව සතුටු කරන්න. කොටින්ම කිව්වොත් එයාව පුදන්න. ඔයාලට මතක ඇති කලින් කතාවේ අන්තිමට වගේ දැනගත්තා එයා මරණයට පත් වෙන්නේ / නැත්තම් අනතුරු වෙන්නේ පරීක්ෂක ඩ්‍රෙකර් එයාගේ ලග හිටියොත් විතරයි කියලා. එයා නැති වෙලාවට ලුසිෆර්  අමරණීය වෙනවා. ඒනිසා මේ එපියේදී ලුසිෆර් ගොඩක් පරිස්සමෙන් තමයි කටයුතු කරන්නේ එයත් එක්ක කරන වැඩකටයුතු වලදී.

එච්චරයි කියන්න තියෙන්නේ ඉතින්. මේ එපිය නම් ගොඩක් රසවත් . බලලම ඉමු  එහෙනම් .  ලුසිෆර් අවසාන කථාංගයෙන් මුණගැහෙමු එහෙනම්. රැදෙන්න ලුසිෆර් කතාමාලාව සමගින්.

* ජය ශ්‍රී *

Lucifer (2015– ) on IMDb

 

 

232 MB (x264) කොපිය මෙතනින් බාගන්න

5AB7612DF96B2E6C46B260951A8D82BAFF40534B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

          <<Previous Epiosode                          All Episodes                         Next Season>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>