Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Blacklist [S03 : E19] with Sinhala Subtitles |කේප් මේ…? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද කට්ටියට. ඔන්න අද කතාව කලින්ම අරගන එන්න පුළුවන් උනා. පසුගිය සතියේ කතාව බැළුවට පස්සේ හැමෝම හරිම දුකින් ඉන්න ඇති කියලා හිතනවා. පසුගිය සතියේ ටීවී සීරීස් ටික ඔක්කෝම ඉවරඋනේ දුකින් නේද? ඇරෝ, ශීල්ඩ්, බ්ලැක්ලිස්ට් හැම එකක්ම..

හොදයි එහෙමනම් පසුගිය සතියේ වෙච්ච දේවල් මතක් කරන්නම්කෝ. ලිස් සහ ටොම් පල්ලියේ සිදුවීමෙන් බේරිලා තියාට පස්සේ සිදුවෙච්ච අනතුරින්ලිස්ගේ බබාව සිසසේරියන් සැත්කමක් කරලා ගන්න සිදුඋනා. ඊට පස්සේ ලිස්ට හුස්ම ගන්න අපහසුව ඇතිවෙලා රෝහලට ගෙනියන අතරතුරේදී මියගියා. හොදයි එහෙමනම් පසුගිය සතියේ වෙච්ච දේවල් මතක් කරන්නම්කෝ. ලිස් සහ ටොම් පල්ලියේ සිදුවීමෙන් බේරිලා තියාට පස්සේ සිදුවෙච්ච අනතුරින්ලිස්ගේ බබාව සිසසේරියන් සැත්කමක් කරලා ගන්න සිදුඋනා. ඊට පස්සේ ලිස්ට හුස්ම ගන්න අපහසුව ඇතිවෙලා රෝහලට ගෙනියන අතරතුරේදී මියගියා. ලිස්ගේ වියෝවට මුහුන දෙන රෙඩින්ටන් අද කතාවෙදී අතීතයත් වර්තමානයත් එක්ක ගතකරනවා පඅිට දැකගන්න පුළුවන්. එහෙමනම් කතාව බලන්නකෝ…

The Blacklist (2013) on IMDb

 

 

281 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

5CC67AB5529D4E47CB4A13476B8CF13E887A9A68
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>