ඔන්න එහෙනම් 18 කොටස. මේ කොටස නම් ප්‍රමාදවුනා ගොඩක්. අසනීප තත්වයක් නිසා තමයි ප්‍රමාදවුනේ. අද කලින් කොටසක දකින්න ලැබුණු “රිච් ඩොට් කොම්” ආපහු දකින්න ලැබෙනව. රිච් කැමතිවෙනව දරුණු අපරාධකාරයෙක්ව අල්ලලාදෙන්න සහය දෙන්න. ඒත්… එක කොන්දේසියක් යටතේ.
අද කොටස බලන්නකො එහෙනම්. ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු! ප්‍රමාද නිසා වැඩි දෙයක් කිව්වෙ නෑ… යනගමන් අදහස් කියාගෙනම යන්න එහෙනම්…
ඔබට ජය!!
D88F5C8E7A75943D0C3F8FA92E94DD3DC305CBAE
85E8689AB1CB9086D9653F3370AB61200230B662
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
129 downloads
<< Previous Episode All Episodes Next Episode >>