Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Vikings [S04: E10] with Sinhala Subtitles|අවසන් යාත්‍රාව.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Vikingse3Enew 1ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ හතරවෙනි කතා සමයේ මැදි විරාමය ලඟා වෙනවා, මේ කතාවේ සාර්ථකත්වය නිසාවෙන් හතරවෙනි සීසන් එක එපිසෝඩ් 20ක් දක්වා දීර්ඝ කරන්න හිස්ට්‍රි නාලිකාව තීරණය කරලා තිබ්බ, අද අරන් එන්නේ දසවැනි කතාංගය, ආයේ කතාව එන දවසක් තවම සඳහන් කරලා නෑ. ඉතින් මතක් කරගෙන ඉමු මෙතක් දුරට මොනවද උනේ කියල.

තුන්වෙනි සීසන් එක අවසානයේ පැරිසියට පහරදීල යටත් කරගන්න වයිකින්වරුන් නැවත කැටගට් බලා එන්නේ රැග්නගේ අයියව පැරිසියේ නවත්තලා, හැබැයි රෝලෝ පැත්ත මාරු කරනවා. කොහොමින්හරි නැවත ෆ්‍රෑන්කියාවට නැවත එන රැග්න දකිනවා තමන්ට ද්‍රෝහී වෙච්ච තමන්ගේ අයිය ප්‍රංශ කාරයින්ගේ පැත්තේ ඉන්නවා, ඒ විතරක්නම් මදැයි, අධිරාජ්‍යයාගේ දුවව විවාහ කරගෙන වයිකින්වරුන්ට විරුද්ධව සටන් කරනවා, ඒ වගේම දැන් රැග්නට එරෙහිව නැව රජෙක් පහල වෙලා තියනවා, ෆ්ලොකි එහෙම දැන් අමුතු වෙලා, ඒ විතරක්ද අස්ලාග් රැජින තමන්ගේ සැමියාට ද්‍රෝහිකම් කරන්න ගන්නවා ඒ සංචාරකයෙක් නිසා, ඒ අතරවාරයේ බියෝන් පෙරළිකාර චරිතයක් වේගෙන එනවා, ඒ විතරක් නෙමේ ලගතා නැවත තමන්ගේ ස්ථාවරත්වය ඇතිකරගන්නවා.. ලේ වැගිරීම් පාවාදීම මැදින් මෙතෙක් කල් ඇදී ආපු කතාව අදනම් උණුහුම් වෙනවා.. එහෙමනම් නව පරම්පරාවක් සමගින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම් ජයෙන් ජය වේවා 😀

Vikings (2013) on IMDb

 

 

76B5976B7C10E70E214A1AC01C6CEB74CE5E9863
4D4CB04B74D6302441CDB3D5F67D7192B42D4850
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>