
එහෙනම් ඔන්න අදත් DC ලෝලීන් වෙනුවෙන් ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. නම Superman/Batman: Public Enemies. නිකුත් වුණ වර්ෂය 2009 වසර. IMDb අගය 7.2ක්. එහෙනම් කතාව පොඩ්ඩක් බලමුකෝ.
අපි දන්නවනේ ලෙක්ස් ලූතර්. ඉතින් මෙයා ජනාධිපතිවරණයට ඉල්ලලා ජයග්‍රහණය කරනවා. ඊට පස්සෙ මෙයා එයාගෙ රජයට සුපර්හියුමන්ලව බඳවා ගන්නවා. නමුත් සුපර්මෑන් ලෙක්ස් එක්ක වැඩ කරන්න කැමති වෙන්නෙ නෑ. ඉතින් මොකද වෙන්නෙ? එහෙනම් ඔයාලම ඩවුන් කරගෙන බලන්න කියලා ඉල්ලනවා. ජය වේවා.!
FB5ED44FAFBD1707F254FCA58DFD1182E0CEE040
7057A8571DEDFA71DE2777B965AD988A781605F9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
617 downloads