Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The 100 [S03 : E13] with Sinhala Subtitles|එකතුවෙන්න බැරිනම් මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The 100 S3P1

ඔන්න ඉතින් අදත් ආව දවසෙම සබ කෙටුවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 10.25යි ඉතින්. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්.

ක්ලාක් ඇතුළු පිරිස ලූනාව හොයාගෙන යනවා.අන්තිමේ ගිහින් බැලින්නම් හම්බ වෙන්නේ හිස්බිමක්. මේ අතරේ  පෝලිස්වල පාලනය ඇලිගේ අතට ගිහින්.මතකනේ අර ඔන්ටාරි කෙල්ල දීපු ගමන්ම ජාහාගේ  ලනුව ගිල්ල බව. ඉතින් කමාන්ඩර්ගේ අණට ඕනෙම දෙයක් කරන පෝලිස් වැසියෝ 3%ක් ඇරෙන්න අනිත් හැමෝම හිටු කියලා චිප් එක ගිලදානවා.එහෙම නොකරන සුළුතරයට මරණය තමා ඉතින්. මේ  අතරේ  අතීත  සිදුවීම වගයක් එහෙමත් යනවා .

දැන් දැන් කතාව මුලින් තිබ්බට වඩා ආලෝකයේ නගරයට වැඩි නැඹුරුවීමක් තියෙනවා වගේ. කොහොමත් දැන් ඉතින් කතාමාලාවේ අවසානයටත් ළගයිනේ. ඔව් ඒ කියන්නේ තව කොටස් තුනක් විතරයි තව එන්න නියමිත. එහෙමනම් බාගෙන යමින් ගමන් වෙනදා වගේම කරන්න ඕන දේ දන්නවනේ. ඔබට ජය.

The 100 (2014) on IMDb

 

 

237 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

4CAD76123FFC70E7A789C76BBED385BE6B4F2636

391 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

96734513572756A7D9E9C2E0814718A5EE1B76FB
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>