ඉතින් කොහොමද? ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ 10 වෙනි කොටසට සිංහල උපසිරැසිය අරන් ආවා. මේ කොටසෙදි ෂෙරිෆ් ළග ඉන්න ගයිතුමා ගිස්බන් ෂෙරිෆ්ට හොරෙන් වෙන කුමන්ත්‍රණයකට සූදානම් වෙනවා. ඒ නොටින්හැම්වල ෂෙරිෆ්ට අසනීප වෙලා ඇදටම උන නිසා. මේ අතර රොබින් හුඩ්ලට තවත් අසරණයෙක්ව මුණ ගැහෙනවා. පසුව ඔහු බේර ගත්තරට පස්සේ ඔහු රොබින් හුඩ්ලගේ කල්ලියට එකතු වෙනවා.
මේ අතරදි ෂෙරිෆ්ට ආරංචි වෙනවා ගිස්බන් කරන්න යන වැඩ ගැන. ඒත් ඒ වෙලාවේ ඔහු අසනීප වෙලා නිසා කර කියාගන්න දෙයක් නැති වෙනවා. අවසානෙදි ඔහු රොබින් හුඩ්ගේ උදව් උපකාර ඉල්ලනවා. තව තව හිතාගන්න බැරි දේවල් මේ කොටසෙදි වෙනවා. ඒ දේවල් කිව්වොත් ඔයාලට රස විදින්න දෙයක් නැති වෙනවා. එහෙනම් 11 වෙනි කොටසින් හමුවෙමු. ජයවේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
169 downloads