Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Muck (2015) with Sinhala Subtitles|වගුරු බිමක තනිව (18+) [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Muck (2015)

මේක තමයි මගේ සිව්වන උපසිරැසි ගැන්වීම.ඇත්තටම මේ කතාව බිහිසුණූ ගනයට අයත් වෙන කතාවක්. ඇත්තම කියනවා නම් මේ කතාව ඒ තරම් පරසිද්දියට පත් වෙලා නෑ. මන්දයත් මේ ෆිලුමය  IMDb 2.6 වගෙ ප්‍රමානයක්. කතාවේ හොදක් නැත්තෙමත් නැහැ. හැබැයි ත්‍රාසය භීතිය කුතුහලය රැගත් කතාවක් කියන්න පුලුවන්.
කතාව දිහාට මදක් හැරෙවා නම්මේක පටන් ගන්නෙ යාළුවෝ 7 දෙනෙක් අතරමං වුනු තැනකින් හැබැයි 7 න් දෙන්නෙක් අඩුයි..ඉතින් මෙයාලට ලොකු ප්‍රශන වගයට මුන දෙන්න වෙනවා එවගේම මහ රෑ ඝන මිදුම මැදයි  මෙයලා හිරවෙන්නෙ.මේකේ ඉන්නවා අමුතු මිනිස්සු ජාතියක්  විටක කියන්න පුලුවන් ස්ත්‍රි දුෂකයෝ  සහ මිණීමරුවෝ ලෙස.ඉතින් මේ අතරම වුනු යාළුවන්ට මොනවා වෙයිද? තව දුන්නෙකුතු කතාව මගදි සහබාගි වෙනවා. බලලලම දැනගන්න මේ අයට අත්වන ඉරණම කුමක් වේවිද කියා…
තවත් උපසිරැසියකින් හමු වෙමු…..

 

 

​Austin Powers in Goldmember (2002) on IMDb

 

 

703 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

d0d75383fedcb1ad7fc80105642211f646062eee

 

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>