Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

I Am Wrath (2016) with Sinhala Subtitles |මේක මගේ පලිගැනීමක් නෙමේ සාධාරණය ඉෂ්ට කිරීමක්!!! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

I Am Wrath (2016)

එහෙනම් ටික දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් දෙන්නයි මේ සුදානම.2016 අප්‍රියෙල් මාසේ 15 වෙනිදා usa වල තිරගතවීම ආරම්භ කරපු මේ ෆිලුම අයිති වෙන්නේ Action Crime Drama යන වර්ගයට.ඒ වගේම මේකේ IMDb අගය 5.1 වගේ හොද අගයක් අරගෙන තියෙනවා.ඒවගේම මේකේ රංගනයෙන් දායක වන ප්‍රධාන චරිතය තමා John Travolta. එහෙනම් මම කතාව ගැන පොඩි සාරංශයක් කියන්නම්කෝ.

කොලොම්බස් කියන ප්‍රාන්තයේ එන්න එන්නම අපරාධ වැඩි වෙනවා.කල්ලි වල මර ක්‍රියාකාරකම් මිනීමැරුම් මංකොල්ල වගේ දේවල් හැමදාම වගේ සිද්දවෙනවා.ඉතින් කතාව දිග්ගැස්සෙන පවුලත් ඉන්නේ මේ නගරේ ඒ තම හිල් පවුල..විවියන් හිල් කියන කෙනාගේ මහත්මයා තමා ස්ටැන්ලි හිල් කියන්නේ.ඔහු පිටරට ගිහින් ටික දවසකින් ආපහු කොලොම්බස් වලට එනවා.ඒවගේම ඔහු රැගෙන එන්න ඔහුගේ බිරිද යනවා.ඒ දෙන්නා ආපහු එයාලගේ වාහනේට එනකොට ඔහුට හිතුවෙවත් නැති සිද්දියකට මුහුණ දෙන්න වෙනවා. ඒ සිද්දියෙන් විවියන් හිල් මැරෙනවා ඒ කියන්නේ ස්ටෑන්ගේ බිරිද.

ඔහු මේ ගැන ගොඩ දුක් වෙනවා.පොලිසියට නිසි පිළිතුරක් දුන්නත් ඔවුන් ඔහුගේ මිනිමරුවැව නිදහස් කරනවා.ඒකට ඔහු ගොඩක් කණගාටු වෙනවා.ඔතින් ඔහු තීරණය කරනවා තනිවම එයාගේ බිරිදව මරපු අය හොයන්න.මේකට ඔහුගේ පරණ මිත්‍රයෙක් වෙන ඩෙනිස් කියන කෙනාවත් එකතු කරගන්නවා.

පොඩ්ඩක් කිව්වාම ඇතිනේ.ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.අන්තිමට ඇයව මරපු හේතුවත් ඔහු හොයාගන්නවා ඔන්න කිව්වා.ඉතින් තවත් ෆිලුමකින් ආපහු අරන් එන්නම්.ඒවගේම Elementary සීරිස් එකේ ඉතුරු ටිකත් ඉක්මනට අරගෙන එන්නම් ඔයාලට.

එතකන් ගොහින් එන්නම්.
ජය වේවා අපේ බයිස්කෝප් යාලුවෝ ඔක්කොටම!!!

I Am Wrath (2016) on IMDb

 

 

330 MB (480p WEB-DL) කොපිය මෙතනින් බාගන්න

086C55F77647951A83AAEF049CE49C140CE70320

701 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න

4EB6D0BFD83155CB51BF0137C4ADE039B18FAB51

2.05 GB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න

AD4ADDD218F7659A0367BBA2F8F08659AB51733C
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>