Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Limitless (2015) [S01:E22] with Sinhala Subtitles |අවසානය : දෙවන කොටස..! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Limitless TV SE3

ඔන්න එහෙනම් අවසානයේදි Limitless අවසන් කොටස ගෙනාව. දැන් නම් ගොඩක් අය බලලත් ඇති. නොබලපු අය වෙනුවෙන් උපසිරැසිය ගෙනාව.

බ්‍රයන් ෆින්ච් කියන්නෙ සාමාන්‍ය, ස්ථීර රැකියාවක් නැති සාමාන්‍ය කොල්ලෙක්. දවසක් බ්‍රයන්ට පරණ මිත්‍රයෙක් මාර්ගයෙන් සුපිරි මත්ද්‍රව්‍යක් ලැබෙනව. ඒක හඳුන්වන්නෙ NZT නමින්. NZT මත්ද්‍රව්‍ය භාවිතාකලාට පස්සෙ සාමාන්‍ය බ්‍රයන් සුපිරි බ්‍රයන් බවට පත්වෙනව. ඒ අතරෙදි NZT වලින් ලැබෙන අතුරු ආබාධවලින් වලකින්න ප්‍රතිශක්තිය ලබාදෙන්න සෙනට් මන්ත්‍රී මොරා කැමතිවෙනව. ඒත් ඒ කොන්දේසි ඇතිව. අකමැත්තෙන් වුනත් ඒවට එකඟව වැඩකරන්න වෙන බ්‍රයන්ට මොරාගෙ සේවක සෑන්ඩ්ස් මුණගැහුණා. ඊට අමතරව මොරා ඝාතනය කරන්න උත්සහ කළ පයිපර් බයර්ඩ්වත්. පයිපර් උත්සහ කරනව බ්‍රයන්ට ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීල සදහටම මොරාගෙන් බේරගන්න. සෑන්ඩ්ස් මොරාගෙ සේවකයා වුනත් පයිපර් ප්‍රතිශක්තිය හොයාගත්ත බව දැනගෙන වඩාත් වාසි පැත්තට යනවා. කොහොම වුනත් අන්තිමේදි FBI එකේත් බ්‍රයන්ගේත් එකම ඉලක්කය සෑන්ඩ්ස් හොයාගැනීමයි.

අදින් Limitless කතාමාලාවෙ පළවෙනි සමය අවසන්වෙනව. දෙවෙනි සමයක් නිකුත්වීමක් ගැන තවම දැනුම්දීමක් සිදුකරල නෑ. නිකුත්වුනොත් “බයිස්කෝප් සිංහලෙන්”වෙබ්අඩවියෙන් දකින්න ලැබෙයි.

එහෙනම් මම සමුගන්නව. දිගටම බයිස්කෝප් සිංහලෙන් රැඳීසිටින්න.

ඔබට ජය!

 Limitless (2015– ) on IMDb

 

 

203 MB (x265) කොපිය මෙතනින් බාගන්න

40675911E7BBAB34FFCC21FFB10B684D56393374

272 MB (x264) කොපිය මෙතනින් බාගන්න

16BF55FE644796DF49D9B8324A2818E3B8394FB6
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>